ෆෝමලින් දැමූ මාළු හඳුනාගන්න නව ක්‍රමයක්
ආහාරයට මාළු ඇතුළත් කරගැනීම නැත්නම් මාළු කෑමට මිනිසා පූරුදු පූහූණූ වූනේ, අනාදිමත් කාලයක සිට බව අප කවූරුත් දන්නා දෙයක්. අතීතයේදී තමාට අවශ්‍ය පරිදි අවශ්‍ය ප්‍රමාණයට මාළු ආහාරයට ඇතුළත් වූණා. එහෙත් පාරිභෝජනය වැඩිවීමත් සමග මාළු කල්තබා ගැනීම අවශ්‍ය වූණා. අල්ලාගත් මාළු අයිස්වලට දැමීම එක් සාර්ථක ක්‍රමයක් වගේම මාළුවලට ෆෝමලින් දැමීමත් තවත් එක් සාර්ථක ක්‍රමයක්, අයිස් දැමූ මාළු ගැනීමට බොහෝ දෙනා අකැමති වූණත් ෆෝමලින් දැමූ මාළු ගැනීමට බොහෝ දෙනෙකුට සිදුවෙනවා. මේ තත්ත්වය ශ්‍රී ලංකාව වගේම ලෝකයේ බොහෝ රටවල පවතින දෙයක්. පසූගිය දිනක බංග්ලාදේශයේ විද්‍යාඥයන් පිරිසක් ෆෝමලින් දැමූ මාළු ඉක්මණින් හඳුනා ගැනීමේ ක්‍රමයක් ලොවට හඳුන්වා දුන්නා.
මෙහිදී ෆෝමලින් දෑම්මායි සැක සිතුන මාළු ජලයේ යොදා ගන්නවා. ඉන්පසූව මෙම මාළු යෙදූ ජලය පරීක්ෂාවට ලක් කරනවා. මේ ක්‍රමයෙන් තත්ත්පර 30 ක් වැනි ඉතා සූළු කාලයේදී මාළු යෙදූ ජලය රතු පැහැ වූණේ නම් එයින් අදහස් කරන්නේ එම මාළුවලට ෆෝමලින් දමා තිබෙන බවයි.
ෆෝමලින් ජීවීන්ට අහිතකර රසායන ද්‍රව්‍යයයක් වගේම වෙළෙදුන් විසින් හොර රහසේ මාළු කල්තබා ගැනීමට යොදන ද්‍රව්‍යයක් බංග්ලාදේශ විද්‍යාඥයින් මේ සඳහා වන උපකරණ කටිටලය ළඟදීම වෙළෙඳ පොළට ගෙන ඒමේ උත්සාහයක යෙදී සිටිනවා. එහෙම වූණොත් පාරිභෝගිකයන්ගේ ශරීර සෞඛ්‍යයට හානි කර වූ ෆෝමලින් වැනි ද්‍රව්‍ය ආහාර සඳහා භාවිත කරන්න වෙන්නෙ නෑ.
ඩෙබී වූඩ්, ලොව ඊර්ෂ්‍යා සහගතම ස්ත්‍රිය ලෙස සැලකිය හැකි ද? 42 හැවිරිදි ඇය මේ වන විටත් 30 හැවිරිදි තරුණයකු සමඟ විවාහ...
මානවයාගේ හිතවත්ම මිතුරා සුනඛයා බැව් ඈත අතීතයේ පටන් පැවත එන සත්‍යයකි. එහෙත් සුනඛ වර්ග අති විශාල ප්‍රමාණයක් ලෝ පුරා වෙසෙතැයි යන්න...
ලෝකයේ ලස්සනම කාන්තාවෝ ජීවත් වන රටවල් දහය ගැන තමයි මේ සටහන. බ්‍රසීලය : ලෝකයේ ඉහළ පෙළේ නිරූපිකාවෝ ජිවත්වන රට තමයි බ්‍රසීලය. සරාගී, ක්‍රීඩාශීලී...
කුලියාපිටියේ පඩිවෙල සතිපොළ කිට්ටුවේ තිබෙන විදුලි පහන් කණුවක අලවා තිබූ මරණ දැන්වීමක් දෙස බොහෝ දෙනකු බැලුවේ මහා පුදුමයෙනි. මරණ දැන්වීමක් මහා...
පුංචිම පුංචි බොත්තමේ ඉඳන් අපි පාවිච්චි කරන උපකරණවල, දවසේ වැඩවලදී හමුවන ස්ථානවල සූක්ෂ්මව මේවා අටවලා තියෙන්න පුළුවන්. කාන්තාවකට තමන්ගෙ පෞදගලිකත්වය රැකගන්න...
එංගලන්තයේ ස්ටැන්ලි ප්‍රදේශයේ පදිංචි බාර්කේස් 47 හැවිරිදි ය. බිරියගෙන් දික්කසාද වී ඔහු නිවෙසේ පදිංචිව සිටිනුයේ කුඩා දියණිය සමඟ ය. ඇය පස්...