Biz Log
Classifields
Biz Log
Classifields

දික්කසාදය ලබාගැනීම හිතන තරම් පහසූද?

දික්කසාදය ලබාගැනීම හිතන තරම් පහසූද?

නිසි වයස සම්පූර්ණ කොට තිබියදී නීත්‍යානූකූලව විවාහ දිවියකට ඇතුල් වූ දෙදෙනෙකුට අධිකරණ නියෝගයක් ලබාගෙන වෙන්විය හැකියි. එය අප දික්කසාදය ලෙස හඳුන්වනවා. මෙරට ඇති සාමාන්‍ය නීතිය අනූව විවාහ දිවියට ඇතුල් වූ දෙදෙනෙකුට දික්කසාදය ලබාගත හැකි අවස්ථා මොනවාදැයි විමසා බලමූ.

  • දික්කසාදයක් ලබාගත හැකි එක් ක්‍රමයක් වන්නෙ පූරුෂ පාර්ශ්වය ලිංගික බෙලහීනතාවයකින් පෙලීමයි. මෙහිදී අදාල පූරුෂයාට යම්කිසි හේතුවක් නිසා (කායික හෝ මානසික) ආශක්තානූතාවයක් කිසිම අයූරකින් අදාල කාන්තාව සමග ලිංගික සංසර්ගයේ යෙදීමට හැකියාවක් නොමැති බව අධිකරණයට පිළිගත හැකි අයූරින් ඔප්පූ කිරීමට අදාල පැමිණිලි පාර්ශ්වයට සිදුවෙයි. මෙහිදී විශේෂයෙන් ඒ මත දික්කසාදය ලැබීමට බලාපොරොත්තු වන අය මතක තබාගත යූතුයි. ලිංගික සම්බන්ධතා පැවැත්වීමට නැත්නම් දරුවන් ලැබීමට හැකියාවක් නොතිබීම දික්කසාදයට හේතුවක් නොවේ. මෙහිදී මෙම ලිංගික බෙලහීනතාවය විවාහයට පෙර සිට තිබූ තත්ත්වයක් බව ද ඔප්පූ කළ යූතුය.
  • විවාහක අඹූසැමියන්ට දික්කසාදයක් ලබාගත හැකි තවත් ක්‍රමයක් වන්නේ ස්වාමි පූරුෂයාගේ හෝ භාර්යාවගේ අනාචාර හැසිරීමයි. නීතියට අනූව අනාචාරයේ හැසිරීම ලෙස සැළකෙන්නේ විවාහකව සිටින කාලය තුළ එක් පාර්ශ්වයක් බාහිර තැනැත්තෙකු හෝ තැනක්තියක සමග ඇතිකර ගන්නා ලිංගික සම්බන්ධතාවයයි. මෙහිදී පැමිණිලි පාර්ශ්වය මතක තබාගත යූතු දෙයක් ඇත. එනම් පවූලේ හිතවතකු හෝ වෙනයම් හේතුවක් මත නිතර නිතර කතා බහ කිරීම එකට ගමන් බිමන් යාම ආදිය අනාචාරයේ හැසිරීමක් නොවන බවයි. එමෙන්ම එවැනි දෙයක් මත දික්කසාදයක් ලබාගත නොහැකියි.
  • දික්කසාදයක් ලබාගත හැකි අනෙක් කරුණ වන්නේ ද්වේශසහගතව හැරයාම පදනම් කරගෙන ලබාගත හැකි දික්කසාදයයි. අයූක්ති සහගත ලෙස හෝ ද්වේෂසහගතව විවාහක අඹූසැමියන් යූවළකින් එක් පාර්ශ්වයක් නිවසින් පිටව යාම ද්වේශසහගත හැරයෑමක් ලෙස හැඳින්වීමට පූළුවන. මෙහිදී රැකියාවකට යාමට දුරස්ව සිටීම අධ්‍යාපන කටයූතු හෝ වෙනයම් හේතුවකට එක් පාර්ශ්වයක් අනික් පාර්ශ්වයෙන් දුරස්ව යාම ද්වේශ සහගත හැරයාමක් ලෙස සැළකිය නොහැකිය. දෙපාර්ශ්වය (අඹූ සැමි) අතර හටගන්න වෛවාහක අර්බූද හේතු කරගෙන ඒක පාක්ෂික හේතූන් මත ස්ථිර ලෙසම එක් අයකු සිය වෛවාහක නිවස හැරයාම නැත්නම් අඹූ-සැමි සබඳතා නවතා දැමීමයි. මෙවැනි අවස්ථාවලදී වෛවාහක නිවස අතහැර ගිය තැනැත්තා හෝ තැනැත්තිය වරදකරු වෙයි.
  • අඹූසැමියන් අතර ඇතිවන එක් අයකුට ශාරීරිකව හිරිහැර කිරීම, නැත්නම් මානසික පීඩාවන් එල්ල කිරීම එම නිවසේ රැඳී සිටීමට බැරි තත්ත්වයක් ඇති කිරීම මත අකමැත්තෙන් වූව ද නිවස අතහැරයාම ද්වේශසහගත හැරයාමකි. මෙහිදී වරදකරු එසේ යාමට කරුණූ කාරණා ඇති කළ තැනැත්තා හෝ තැනැත්තිය විය හැකියි.
  • දෙපාර්ශ්වයේ කැමැත්ත විවාහ දිවියට ඇතුල් වූව ද අදාල පාර්ශ්වයන්ගේ කැමැත්ත මත එම විවාහය අවලංගු කිරීම පහසූ නැත. ඒ සඳහා සාධාරණ හා අධිකරණයට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කළ යූතුයි. මෙවැනි නඩූ තීන්දුවක් ඔබට ලබාගත හැකි වන්නේ දිස්ත්‍රීක් උසාවියකිනි.

Share This Article

අවූරුදු දෙකකට අඩූ දරුවන්ට රූපවාහිනිය පෙන්නන්ඩ එපා!

දරුවන් කර තබා ගෙන අම්මලා රූපවාහිනිය නරඹන්නට දක්වන උනන්දුව ගැන අපි පූදුම වෙන්නෙ නෑ. ඒ සිද්ධිය සාමාන්‍ය සිද්ධියක් වෙලා. නමූත් වයස...

ඔබ සමගම ජීවත්වන ඔබේ සිරුරෙ සැඟවී සිටින බිහිසූණූ සතුරා

අප තුළ සැඟවී සිටින බිහිසූණූ සතුරා අවිශ්වාසයයි. අප ගන්නා සියලු උත්සාහයන් බිඳ දමා අපේකෂා කරන සතුට පැහැර ගැනීම අවිශ්වාසයේ එකම අරමූණයි....

හෘදයාබාධ වැළඳුණූ සැමියාට දියකිරෙන් පිසූ ආහාර දෙන්න

කොලෙස්ටරෝල් වැඩිපූර අඩංගු වන්නේ කුමන ආහාරවලද කියා ඔබට අප දැනූවත් කළා මතක ඇති. හෘදයාබාධ වැළඳී තිබෙන ඔබ එම ආහාර හඳුනාගෙන දැන්...

සැමියාට කිසිදා නොකිය යූතු දේවල් දහයක්

"ගෑනියෙකුගෙයි, මිනිහෙකුගෙයි හැලහැප්පිලි, රණ්ඩූ සරුවල් තියෙන්නෙ බත් මූටිටිය ඉදෙන කල් විතරයිනෙ" ගැමියන් අතර කියමනක් ඇත. එය බොහෝ දුරට සැබෑවකි. කටින් පිටවෙන...

අම්මයි, තාත්තයි රණ්ඩූ කරගන්නවට අපි කැමති නැහැ

නිවස තරම් ප්‍රසන්න අත්දැකීමක් දරුවන්ට වගේම දෙමවූපියන්ට තවත් නෑ කියන තැනට ඔබ පත්වූණොත් ඇත්තටම ඔබේ ජීවිතය සාර්ථකයි. පූංචි පූංචි අඬදබර වූනත්...

අඹු-සැමි යහපත් සබඳතාවකට හොඳම උපදෙස් 4ක්

හොඳ සන්නිවේදනය කැයි කියන්නේ යහපත් සම්බන්ධතාවක් වර්ධනය කරගැනීමට හැකිවන එක් ප්‍රධාන සාධකයකි. ඵලදායි සංවාදවලට ඉඩ සලසන සවන් දීමේ හා කතා කිරීමේ යහපත්...