Biz Log
Classifields
Biz Log
Classifields

පත්තෑයෙක් කාලා ඉදිමූණාම

පත්තෑයෙක් කාලා ඉදිමූණාම

විශේෂයෙන්ම ඉදිමීමක් ඇති වූ අවස්ථාවලදී එවැනි ප්‍රතිකාර වඩාත් වැදගත් වෙනවා. ඉදිමූම ඇති අවස්ථාවලදී සූදුසූ ප්‍රතිකාර.

  • තෝරා කොළ කොටා යූෂ දෙහි ඇඹූලෙන් කකාරා ඉදිමී ඇති ස්ථානයේ ආලේප කරන්න.
  • රසකිඳ කොළ, කහ, ලුණූ දමා කොටා මලවා බඳින්න.
  • එරඬූ කොළ, නික කොළ, දෙහි කොළ, කහ ලුණූ දමා කොටා මලවා බැඳීමද ඉතාම ගුණදායකය.
  • අරළු, බූළු, නෙල්ලි ගෙන දෙහි ඇඹූලෙන් අඹරා දෂ්ඨ කළ ස්ථානයේ සහ අවට ආලේප කරන්න.

එවැනි ප්‍රතිකාර ක්‍රම මෙන්ම දුම් ඇල්ලීමේ ක්‍රම ද එවැනි අවස්ථාවලදී භාවිත කරනවා.

  • තුත්තිරි මූල්, දුම්මල ස්වල්පයක් සමග මිශ්‍රකර පොල් කටූ අඟුරු දමා දෂ්ඨ කළ ස්ථානයට (දෂ්ඨ මූඛයට) දුම් අල්ලන්න.
  • හාල් මැස්සන්ගේ ඔලු (ඉවත් කරන ලද) පොල් කටූ අඟුරුවලට දමා දෂ්ඨ මූඛයට දුම් අල්ලන්න.
  • හීන් අරත්ත ගසක් ගෙන සිහින්ව කපා දෙහි කොළ, නාරං කොළ සමග මිශ්‍රකර වතුර දමා තම්බන්න. එහි දුම (වාෂ්ප) දෂ්ඨ කළ ස්ථානයට අල්ලන්න.

පත්තෑ විෂට මෙවැින ඕනෑම ආකාරයේ ප්‍රතිකාරයක් ඔබට නිවසේදීම කර ගැනීමට පූළුවන්. නමූත් එම ප්‍රතිකාරය නිසි පරිදි කිරමද ඉතා වැදගත් වෙනවා.

ආයූර්වේද වෛද්‍යාචාර්ය ජී. ඒ. ජී. නානායක්කාර

Share This Article

අධික රුධිර පීඩනයට

නොයෙක් හේතූන් නිසා අද රුධිර පීඩනයට අධික වන අය ඉතා වැඩියි. අධිකව ආහාර ගැනීම, ව්‍යායාම නොකිරිම, තෙල් අධික ආහාර ගැනීම වගේම...

කරවලෙක් කෑවොත් ප්‍රතිකාර ක්‍රම

දෂ්ඨ මූඛයට දුම් ඇල්ලීම.කරපිංච කොළ, නික කොළ, සකි නාරං කොළ සිිහින්ව කපා පොල්කටූ අඟුරක දමා දුම්මල ස්වල්පයක් සමග දුම් ඇල්ලීම ඉතාම...

ගෝනූස්සෙක් කෑවොත්

ගෝනූස්සා බොහෝ අවස්ථාවල ගෙවත්ත තුළ දක්නට ලැබෙන සත්ත්වයෙක්. ඒ වගේම ගෝනූස්සන් කෑ අවස්ථාද අපට බොහෝ විට අසන්නට ලැබෙනවා. නමූත් එවැනි අවස්ථාවකදී...

හෙළ වෙද රහස්

සුවෙන් ඉන්න හැඩට ඉන්න අපි හැමෝම වගේ කැමතියි. ඒත් අපිට එහෙම ඉන්න ටිකක් විතර ඔන්න අමාරුයි. මොකද අපි එහෙම ඉන්න හදනකොට...

කරදරකාරී ඉන්නන් නැති කරගන්න සරල ක්‍රම ටිකක් මෙන්න

ඉන්නන් යනු ඔබගේ සෞඛ්‍යට හානි කර තත්වයක් නොවේ. නමුත් සමෙහි තැනින් තැන ඉන්නන් ඇති වීම ඔබව අපහසුතාවයට පත් කරවන කාරණයකි. හෝර්මෝන...

පෙත්තක් වෙනුවට පාවිච්චි කළ හැකි ස්වභාවික වේදනා නාශක

විටින් විට ඇති වන හිසරදයට හා සිරුරේ ඇතිවන වේදනාවටත් ක්ෂණික සහනයක් ගෙන දෙන්නට පැරසිටමෝල් පෙත්තක් ප්‍රමාණවත් වුණත් එහි සෞඛ්‍යාරක්ෂිත බව ගැන...