Biz Log
Classifields
Biz Log
Classifields

කෝකර් ස්පැනියල් ගන් ඩෝග්

කෝකර් ස්පැනියල් ගන් ඩෝග්කෝකර් ස්පැනියල් සූනඛ විශේෂය ගැන තමයි කියන්න හදන්නේ. ඉස්සර නම් කෝකර් ස්පැනියල් විශේෂයට කියලා තියෙන්නේ එහෙමත් නැත්නම් ව්‍යවහාර කරලා තිබුනේ ගන් ඩෝග් (gun dog) කියලයි. මෙයාලට මේ ගන් ඩෝග් කියන නම පට බැදිලා තියෙන්නේ දඩයක්කරු එල්ල කරන වෙඩි පහරින් බිමට වැටෙන දඩයම අහූලාගෙන එන නිසා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඉස්සර දඩයමට උදව්කාරයෙක් වුනාට දැන් නම් තත්ත්වයේ වෙනසක් වෙලා. හූරතලයට හදන සූනඛයෙකු බවට පත්වෙලා.

එක්දහස් නවසිය හතළිහ, පණහේ දශකවල වැඩිපූරම මේ සූනඛ වර්ගය තමයි එංගලන්තයේ වැඩිපූරම ලියා පදිංචි වෙලා තියෙන්නේ. ඒකෙන් හිතාගන්න පූළුවන්නේ කොතරම් මේ සූනඛයා ඒ සමාජයේ ජනප්‍රියද කියලා. එංගලන්තයේ ජනප්‍රිය සූනඛයා ඇමෙරිකාවේ ජනප්‍රිය වෙන්නත් වැඩි දවසක් ගියේ නැහැ. අද වනවිට ලෝකය පූරා මේ සූනඛයා ජනප්‍රිය වෙලා.

සූමූදු මතුපිට සමකින් යූක්ත මේ සූනඛයා. වැඩිපූරම එංගලන්තයේ ගන් ඩෝග් කෙනෙකු බවට පත්වූණේ දඩයක්කාරයා විසින් වෙඩි තබන ලද කෝකර් වූඩ් සතාව රැගෙන එන්නටයි. ඒ නිසාම කෝකර් ස්පැනියල් නම ඌට ලැබෙන්නට ඇති. කකුල්වල සහ කන්වල ලෝම කඩා හැලෙන මේ සූනඛ විශේෂය වැඩූණූ පසූ උස සෙ. මි. 38 ක් ඒ කියන්නේ අඟල් පහළොවක් පමණ උසයි. බර කිලෝ 14 කි. රාත්තල්වලින් මැන්නොත් එය 31 ක් දක්වා ඉහළ යනවා. මේ සූනඛයා අනෙක් සූනඛයන්ගෙන් වෙනස් වෙන්නේ ඉතාම ශාන්ත පෙනූමකින් යූක්ත හැඩයක් ඌ සතුවී තිබීමයි. කෙටියෙන් කියතොත් මේ සූනඛයා දකින අයෙකුගේ සිත නිවිල යනවා. අපේ නාගරික සමාජයේ කුඩා නිවසට මේ සූනඛයා කදිමට ගැලපෙනවා.

සාමාන්‍යයෙන් ස්පැනියල් වර්ඝයේ සූනඛයන් විශේෂ ගණනාවක් ඉන්නවා.

  • ඉංග්ලිස් ස්පැනියල්
  • සසෙක්ස් ස්පැනියල්
  • ඇමෙරිකන් ස්පැනියල්

මීට සමහරක් උදාහරණ. මේ ස්පැනියල් විශේෂ අතර සූළු සූළු බාහිර වෙනස්කම් ඇති අතර පොදු වශයෙන් සමාන කමක් දකින්නට පූළුවන්. ස්පැනියල් වර්ගයේ සූනඛයන් ලංකාවේ සූනඛ සූරතලුන් ඇති කරන අය අතරත් ඉතාම ජනප්‍රියයි. සාමාන්‍යයෙන් මේ පැටියෙකුගේ ලංකාවේ මිළ රුපියල් පහළොස් දහසක් පමණ වෙනවා.කෝකර් ස්පැනියල් ගන් ඩෝග්

Share This Article

කවුද මේ නිව්ෆවූන්ලන්ඩ් newfoundland

සූනඛ සූරතලුන්ගේ ලෝකයේ තවත් අපූරු සූනඛයෙක් තමයි නිව්ෆවූන්ලන්ඩ් කියන්නේ. ඇත්තටම මෙයාගෙ නම පට බැදෙන්නේ මෙයා පැවත එන්නේ නිව්ෆවූන්ඩ් ලන්තයෙන් නිසා. කතාවට...

සමීප මිතුරෙකු වන් Golden Retriev

අද අපි ලෝකයේ සිටින තවත් ජනප්‍රිය සහ අතිශයින් සුරතල් මිනිසාට ඉතා ප්‍රයෝජනවත් සුනඛ වර්ගයක්‌ වන ගෝල්ඩන් රෙට්‌රිවර් Golden Retriever ගැන කථා...

කෝකර් ස්පැනියල් ගන් ඩෝග්

කෝකර් ස්පැනියල් සූනඛ විශේෂය ගැන තමයි කියන්න හදන්නේ. ඉස්සර නම් කෝකර් ස්පැනියල් විශේෂයට කියලා තියෙන්නේ එහෙමත් නැත්නම් ව්‍යවහාර කරලා තිබුනේ ගන්...

සූරතල් සතුන් ඇති කරනවානම් මේ ගැනත් පරිස්සම් වෙන්න

පූංචි දරුවන් සේම අපේ වැඩිහිටි උදවියත් සූරතල් සතුන් ඇති කිරීමට මහත් ආශාවක් දක්වනවා. නමූත් ඔබ සූරතලයට ඇති කරන සතා නිසා සිදුවිය...

සුනඛ සුරතලා ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගනිමු‍

ඔබේ සුරතල් සුනඛයාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දැඩි අවධානයක් යොමු කරන ඔබට එම සත්වයා මාරාන්තික වසංගත රෝගවලින් ආරක්ෂා කර ගැනීම සදහා සුනඛයින්ට...

දඩයමට ඉතාම දක්ෂ English Foxhound

මේ සූනඛ සූරතලාගේ සම්භවය සොයා ගෙන ගියොත් දහ අට වෙනි ශත වර්ෂය තරම් දුර අතීතයට දිව යනවා. කෘෂි කාර්මික දියූණූවත් සමඟ...