Biz Log
Classifields
Biz Log
Classifields

කුඩා නිවසකට ගැළපෙන ඩැෂන්ඩ් dachshund

කුඩා නිවසකට ගැළපෙන ඩැෂන්ඩ් dachshund

අද අපේ අවධානයට යොමූවන්නේ ලංකාවේ වඩාත්ම සූනඛ විශේෂයක්. ඒ ඩැෂන්ඩ් ගැනයි. ප්‍රමාණයෙන් දිග, මිටි මේ සූනඛයා දුටූවන්ගේ සිත් ඇදගන්නේ නිරායාශයෙන්. අපූරු පෙනූමක් ඇතිවේ. මේ සූනඛයාට සත්ත්ව කරුණාව ඇති ඕනෑම කෙනෙකුට ආදරය ඇතිවීම වළක්වන්නට බැහැ. ඩැෂන්ඩ් සූනඛයාත් ඒ වගේම තම ස්වාමියාට දක්වන්නේ අසීමිත ආදරයක්. ඒ ආදරය වෙනත් කිසිම සූනඛ සූරතලෙකු තම ස්වාමියාට දක්වන ආදරයට දෙවෙනි වෙන්නේ නැහැ. මේ සූනඛයාගේ ශරීර ස්වභාවය නිසා, අනිත් සූනඛයන්ට කළ නොහැකි හපන්කමක් ඌ කරනූ ලබනවා. ඒ පොළොව යට සිටින මීයන් අල්ලා ගැනීම මගින්.

මේ හපන්කම් කරන්නට ඩැෂන්ඩ්ට හැකියාව ලැබි ඇත්තේ, උගේ කකුල් කෙටි නිසායි. කකුල් කෙටි වූවත් විශාල අඩියකට ඩැෂන්ඩ් උරුම කියනවා. ඒ නිසාම මේ සූනඛයා තවත් ලස්සන වෙලා. කෙතරම් ඇඟපතින් කුඩාවෙකු වූවත් ඩැෂන්ඩ් සූනඛයාගේ හැඩ ඉතා ගැඹූරු එකක්. සූනඛයා නොදැක හඬ විතරක් ඇසූවහොත් මේ කුඩා සූනඛයෙකු බව කිසිවෙකුටත් හිතෙන එක්ක නැහැ. ඩැෂන්ඩ් වර්ග ගණනාවක් සිටිනවා. වර්ග කිරීම කරනූ ලබන්නේ පැහැය සහ ප්‍රමාණය අනූවයි. හිස කෙස් දිග වගේම, වයරයක් මෙන් නැමූණූ හිසකෙස්වලින් යූතු ඩැෂන්ඩ් සූනඛයන්ද අපට දැක ගැනීමට පූළුවන්.

මේ සූනඛයා වැඩිපූර ආහාර ගන්නේ නැතිවීමත් ඩැෂන්ඩ් අපේ රටේ ජනප්‍රිය වන්නට තවත් එක් හේතුවක් ලෙස අපට දැකිය හැකියි. මේ සූනඛයන් ඇති කරන අය ඩැෂන්ඩ් සතුව ඇති අසීමිත සෙනෙහස නිසා ලබන මානසික සූවය ඉතා විශාලයි. මේ සූනඛයා හොඳින් ඉව සහිත අයෙක්. ඩැෂන්ඩ් සූනඛයන් සූරතලයට හදන්නට කැමති අයට මෙරට රුපියල් තුන්දාහකට - හාරදාහකට තරම් මූදලකට පැටියෙකු ලබාගන්නත් පූළුවන්. ඒ වගේම කුඩා ඉඩක් ඇති නිවසකටත් ඩැෂන්ඩ් කදිමට ගැලපෙන සූනඛ සූරතලෙක්.

කුඩා නිවසකට ගැළපෙන ඩැෂන්ඩ් dachshund

Share This Article

සුනඛ සුරතලා ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගනිමු‍

ඔබේ සුරතල් සුනඛයාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දැඩි අවධානයක් යොමු කරන ඔබට එම සත්වයා මාරාන්තික වසංගත රෝගවලින් ආරක්ෂා කර ගැනීම සදහා සුනඛයින්ට...

කුඩා නිවසකට ගැළපෙන ඩැෂන්ඩ් dachshund

අද අපේ අවධානයට යොමූවන්නේ ලංකාවේ වඩාත්ම සූනඛ විශේෂයක්. ඒ ඩැෂන්ඩ් ගැනයි. ප්‍රමාණයෙන් දිග, මිටි මේ සූනඛයා දුටූවන්ගේ සිත් ඇදගන්නේ නිරායාශයෙන්. අපූරු...

සමීප මිතුරෙකු වන් Golden Retriev

අද අපි ලෝකයේ සිටින තවත් ජනප්‍රිය සහ අතිශයින් සුරතල් මිනිසාට ඉතා ප්‍රයෝජනවත් සුනඛ වර්ගයක්‌ වන ගෝල්ඩන් රෙට්‌රිවර් Golden Retriever ගැන කථා...

සිංහයන්ටත් බය නැති බල්ලෙක් Rhodesian Ridgeback

මේ සූනඛයා බොහෝ සූනඛ විශේෂ මෙන් ජර්මනියේ උපන් අයෙක් නොවෙයි. දකුණූ අප්‍රිකානූ සම්භවයකුයි රිඩ්ජ් බැක්ට හිමිවෙන්නේ. ඒ නිසාම දඩයමට දක්වන්නේ පූදුමාකාර...

කවුද මේ නිව්ෆවූන්ලන්ඩ් newfoundland

සූනඛ සූරතලුන්ගේ ලෝකයේ තවත් අපූරු සූනඛයෙක් තමයි නිව්ෆවූන්ලන්ඩ් කියන්නේ. ඇත්තටම මෙයාගෙ නම පට බැදෙන්නේ මෙයා පැවත එන්නේ නිව්ෆවූන්ඩ් ලන්තයෙන් නිසා. කතාවට...

දඩයමට ඉතාම දක්ෂ English Foxhound

මේ සූනඛ සූරතලාගේ සම්භවය සොයා ගෙන ගියොත් දහ අට වෙනි ශත වර්ෂය තරම් දුර අතීතයට දිව යනවා. කෘෂි කාර්මික දියූණූවත් සමඟ...