Biz Log
Classifields
Biz Log
Classifields

කසමින් පීඩා විඳින රෝගී බල්ලන්ට අස්වැසිල්ලක්

කසමින් පීඩා විඳින රෝගී බල්ලන්ට අස්වැසිල්ලක්ඔබ නිවසේ සහ නිවෙස් අසළ මහමඟ කසමින් පීඩා විඳින රෝගී බල්ලන් සඳහා පහත බෙහෙත් වර්ගය ලබාදීමෙන් එම පීඩාවෙන් තොරව ජීවත්වීමට මග පාදා දිය හැක...වැඩුණු බල්ලෙක්ට පෙති 1බැගින් සති 2කට වරක් දෙන්න. කුඩා පැටවුන්ට පෙති භාගය බැගින් දෙන්න. කසන රෝගය සුව වී ලෝම වැවේ. මෙය ඉතා හොඳ ප්‍රතිතිකාරයක්, එක පෙත්තක් මස් මාළු එක්ක කුඩු කරලා දීලා අනිත් පෙත්ත සතියකින් විතර පස්සෙ දෙන්න. සතුන් අත පත නොගා කුෂ්ට රෝග ලක්ෂණ (කටුවා කෑම) සුව වෙනවා. මේත් එක්කම Hemas කම්පැණියෙන්  "Repimec" කියලා පෙත්තක් නිශ්පාදනය කරනවා. ඒ පෙත්තක් වුනත් 20kgක් බර සතෙකුට ප්‍රමාණවත්.

ඖෂධය ලබා දීමට පෙර රෝගි සතෙක් :

කසමින් පීඩා විඳින රෝගී බල්ලන්ට අස්වැසිල්ලක්

ඖෂධය ලබා දීමෙන් පසු  සතෙක් :

කසමින් පීඩා විඳින රෝගී බල්ලන්ට අස්වැසිල්ලක්

උපුටා ගැනීම කොරියන් බෝඩරේ ෆේස් බුක් පිටුව

Share This Article

කෝකර් ස්පැනියල් ගන් ඩෝග්

කෝකර් ස්පැනියල් සූනඛ විශේෂය ගැන තමයි කියන්න හදන්නේ. ඉස්සර නම් කෝකර් ස්පැනියල් විශේෂයට කියලා තියෙන්නේ එහෙමත් නැත්නම් ව්‍යවහාර කරලා තිබුනේ ගන්...

කුඩා නිවසකට ගැළපෙන ඩැෂන්ඩ් dachshund

අද අපේ අවධානයට යොමූවන්නේ ලංකාවේ වඩාත්ම සූනඛ විශේෂයක්. ඒ ඩැෂන්ඩ් ගැනයි. ප්‍රමාණයෙන් දිග, මිටි මේ සූනඛයා දුටූවන්ගේ සිත් ඇදගන්නේ නිරායාශයෙන්. අපූරු...

කවුද මේ නිව්ෆවූන්ලන්ඩ් newfoundland

සූනඛ සූරතලුන්ගේ ලෝකයේ තවත් අපූරු සූනඛයෙක් තමයි නිව්ෆවූන්ලන්ඩ් කියන්නේ. ඇත්තටම මෙයාගෙ නම පට බැදෙන්නේ මෙයා පැවත එන්නේ නිව්ෆවූන්ඩ් ලන්තයෙන් නිසා. කතාවට...

සූරතල් සතුන් ඇති කරනවානම් මේ ගැනත් පරිස්සම් වෙන්න

පූංචි දරුවන් සේම අපේ වැඩිහිටි උදවියත් සූරතල් සතුන් ඇති කිරීමට මහත් ආශාවක් දක්වනවා. නමූත් ඔබ සූරතලයට ඇති කරන සතා නිසා සිදුවිය...

සිංහයන්ටත් බය නැති බල්ලෙක් Rhodesian Ridgeback

මේ සූනඛයා බොහෝ සූනඛ විශේෂ මෙන් ජර්මනියේ උපන් අයෙක් නොවෙයි. දකුණූ අප්‍රිකානූ සම්භවයකුයි රිඩ්ජ් බැක්ට හිමිවෙන්නේ. ඒ නිසාම දඩයමට දක්වන්නේ පූදුමාකාර...

සුනඛයන්ට පණු ආසාදනය ඇති වෙන්නේ කෙසේද?

ඔබ ආදරය කරන පුංචි සුරතල් බලු පැටියා ගැන සැලකිලිමත් විය යුතු විශේෂ කාරණයක් ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. ඒ තමයි...