කාන්තාවන්ට පමණක් හැදෙන ලෙඩක් දැන් පිරිමින්ටත්
ලොව වෙසෙන සියලුම පිරිමින් අතරින් හතර දෙනෙකුගෙන් එක් අයකු මාසිකව ඔසප් වන බව නවතම පර්යේෂණයකින් හෙළි වුණා. පර්යේෂකයන් මෙම තත්ත්වය හඳුන්වන්නේ Men Periods ලෙසයි. එලෙස ඔසප් ආරම්භයට පෙර කාන්තාවන්ට මෙන්ම වේදනා, කැක්කුම් වැනි පූර්ව ඔසප් වේදනා ඇතිවන බවද මෙහිදී පර්යේෂකයන් පෙන්වා දෙනවා. මෙම පර්යේෂණය සඳහා තෝරාගත් පුද්ගලයන් 2412 දෙනාම බ්‍රිතාන්‍ය ජාතිකයන් වුණා. ඔවුන්ගෙන් 26%ක් පූර්ව ඔසප් වේදනාවෙන් පීඩා වින්දා. 56%ක් එම දිනවලත් සාමාන්‍ය දිනවල මෙන් කාලය ගත කළ අතර 47%ක් ඔසප් වේදනාව නිසා මානසික පීඩනයට ලක්ව සිටියා. ඔසප් වේදනාව නිසා සමහරුන්ගේ බරද අඩුවන බව පර්යේෂකයන් පවසනවා. කෙසේ වෙතත් පිරිමි පාර්ශ්වයට මෙවැනි තත්ත්වයන් ඇතිවීමට හේතුව මාසික ඔසප්වීමක් නොව ඔවුන් ගන්නා ආහාර විය හැකි බවටත් පර්යේෂකයන් සැක පළ කර තිබුණා. කෙටි කෑම, චොකලට්, පැණි රස අධික ආහාර ඒ සඳහා ප්‍රධාන හේතුවක් විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා. නමුත් පිරිමින්ගේ හෝර්මෝන අර්බුද, ශක්තිය, හැඟීම් පාලනයේ විවිධත්වය ලිංගික ආශාවන්, විවිධ උද්දීපනයන් ආදිය මෙයට හේතුවන බවත් පර්යේෂකයන් පවසනවා.
හංසි ආටිගල මව්බිම
දුම්පානය ශරීරයට අහිතකරයි යන්න අප හැම දෙනෙක්ම දන්නා කාරණයක්. ඒත් කොපමණ දුම්පානය කළත් සිරුරට අහිතකර බවක් නොදැනීම නිසා සිගරට් බොන අය...
පිරිමින්ට ම විශේෂ වූ ඉන්ද්‍රියයක් තමයි පූරංස්ථ ග්‍රන්ථිය කියන්නේ. ඉංග්‍රීසියෙන් ප්‍රොස්ටෙිටි ග්ලැන්ඩි යනූවෙන් හැඳින්වෙනවා. මේ පූරංස්ථ ග්‍රන්ථිය පිහිටා තිබෙන්නේ මූත්‍රාශයේ ඉදලා...
තරුණ වයසේ වැරදි පුරුදුත් මේ ලෙඩේට හේතුවක්...පෞරුෂ ග්‍රන්ථි ශ්‍රෝථය (පුරස්ථිතය) කියන්නේ මොකක්ද?පෞරුෂ යනු පුරුෂ පක්ෂය හෝ පිරිමි යන අදහස ජනිත වෙනවා....
ලිංගික ක්‍රියාවන් හී නිරතවීමට තරම් ලිගුව ප්‍රාණවත් නොවීම ලිංගික අප්‍රාණිකත්වය යනුවෙන් හඳුන්වනවා. එම රෝගී තත්වයෙන් පෙලෙන බොහෝ දෙනෙක්ට නිදන කාමරය යනු...
ලොව වෙසෙන සියලුම පිරිමින් අතරින් හතර දෙනෙකුගෙන් එක් අයකු මාසිකව ඔසප් වන බව නවතම පර්යේෂණයකින් හෙළි වුණා. පර්යේෂකයන් මෙම තත්ත්වය හඳුන්වන්නේ...
තට්ටය පෑදීම අවුරුදු 20දී පටන් ඇතිවිය හැකියි. මෙවර Meet Your Doctor වැඩසටහනට සහභාගී වූයේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජනුකා...