Biz Log
Classifields
Biz Log
Classifields

බරවා රෝග ලකෂණ හඳුනාගන්න

බරවා රෝග ලකෂණ හඳුනාගන්න

බරවා රෝගයේදී ඇතිවන රෝග ලකෂණ බොහොමයක් පිළිබඳව අපි අද කතා කරනවා. එවිට දරුවාට ඇතිවන මෙවැනි රෝගී තත්ත්වයන් කල්තියාම ඔබට හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා වගේම දරුවා පිළිබඳව හොඳ අවධානයකින් සිටීමටද හැකියාව ලැබෙනවා.

බරවා පණූවන් වසා ගැටිති තුළ තැන්පත් වූ පසූ එහි සූළු වේදනාවක් ඇති කළ හැකි අතර මද උණ තත්ත්වයක්ද ඇතිවෙනවා. මෙම තත්ත්වය ප්‍රතිකාර කිරමට තරම් තත්ත්වයක් නොවේ යැයි සිතා ඇතැම් මාපියන් දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රමාද කරවනවා. එවිට වසා ගැටිති සම්පූර්ණයෙන්ම අවහිර වීම නිසා පණූවන් විනාශ කිරමට ඖෂධ මගින් හැකියාව ලැබූණත් ඉදිමූම ඉවත් කිරමට ඉතාම අපහසූ වෙනවා.

දරුවන්ගේ පෙනහළුවලට මෙම තත්ත්වය බලපෑ විට මහන්සිය, රාත්‍රී කාලයේදී ඇතිවන කැස්ස සහ කිසිදිනක නොතිබූණූ ඇදුම වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි.

බරවා රෝගය නිසා ඇතිවන හන්දිපත් වේදනා සඳහාඳ අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන්සූවකර ගැනීමට පූළුවන. නමූත් බරවා ගැටිති ඉවත්වීමට බොහෝ කලක් ගතවිය හැකියි. ඒ නිසා බොහෝ අවස්ථාවලදී ශල්‍යකර්මයක් මගින් ද ඒවා ඉවත් කිරම සිදුකරනවා.

ඒ වගේම බරවා රෝගය ඇති බව දැන ගැනීමට තිබෙන මූලිකම ලකෂණය තමයි කුද්දටි වල වේදනාව ඇතිවීම. මෙවැනි තත්ත්වයන් නිසා උණ සහ වෙව්ලීම වැනි රෝගී ලකෂණ ඉස්මතු වෙනවා. එවිට දරුවාට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබාදිය යූතුයි. ප්‍රමාද නොවී ප්‍රතිකාර ලබාදීමෙන් රෝගය සූවකළ හැකි අතර කල්ගතවීමෙන් අනවශ්‍ය කරදරකාර තත්ත්වයන්ට මූහූණදීමට සිදුවෙනවා.

ඒ වගේම මූල් අවස්ථාවේදී රෝගය හඳුනා ගැනීමට රුධිර පරකෂා කිරම ඉතාම අවශ්‍යයි. රාත්‍රි කාලයේදී ලබාගන්නා රුධිර සාම්පල්වල බරවා පණූවන් දැකිය හැකි අතර අවශ්‍ය ප්‍රතිකාර නොකඩවා දරුවාට ලබාදිය යූතුය. එම ප්‍රතිකාර නිසි ලෙස ලබාගැනීමෙන් පසූ අවසානයේදී නැවත රුධිර පරකෂණයක් කර දරුවාගේ රෝගය නිටිටාවටම සූවවී ඇත්දැයි යන්නත් තහවූරු කර ගැනීම ඉතාම සූදුසූයි.

ළමා රෝග, ශල්‍ය විශේෂඥ වෛද්‍ය වයි. කුලසේකර

Share This Article

උණත් එක්ක ඇඟේ රතු පැල්ලම් එන්නේ ඩෙංගුවලට විතර ද?

උණ සාමාන්‍ය රෝගී තත්ත්වයක් වූණත්, කාගේ හරි ඇඟේ උණ රෝගය සමඟ රතු පැහැ පැල්ලම් හෝ ලප මතු වූණොත් ඕනෑම කෙනෙක් බියට...

මොකක්ද මේ දරුවාගේ අසාමාන්‍ය දගකාරකම.?

අලියන්ට ළමයින්ට දගලන්ටමයි හිත. ඕනෑම දරුවෙක්  දගකාරයි. දගකාරකම කියන්නේ නිරෝගී කමේ ලක්ෂණයක්. නමුත් අසාමාන්‍ය ලෙස ඔබේ දරුවා දගකාර නම් එය අසනීප...

සිසිල් ජලය අයිස් සහ කලෝන් උණ අඩූ කිරීමට සූදුසූ නැහැ

කුඩා දරුවෙකුට උණක් සෑදුණ අවස්ථාවකදී වලිප්පූවක් සෑදිය හැකියි. උණ වලිප්පූව නමින් හැඳින්වෙන මෙය අපස්මාරය නොහොත් මී මැස්මොරය යන රෝගයේ කොටසක් නොවෙයි....

රසයක් නැති ළදරු වියේ රස විදීම

බොහෝ දරුවන් තම කුඩා අවධියේදී ඇඟිලි ඉරීමට විශේෂයෙන් මහපට ඇඟිල්ල ඉරීමට යොමු වන්නේය. මෙම තත්වය තරුණ මව්වරුන්ට අත්දැකීම් රහිත නිසා යම්...

කැල්සියම් calcium අඩූවීමෙන් අත් - පා ඇඟිලිවල පිහිටීමේ වෙනසක් ඇතිවිය හැකියි

කුඩා දරුවන්ට පෝෂ්‍ය පදාර්ථවලින් සපිරි ආහාර වේලක් ලබා දීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම කැල්සියම් අඩංගු ආහාර වර්ගද දරුවාට ලබා දීම...

දරුවාගේ ළමා කාලය සොරා නොගන්න

"අප්පච්චි, අයියා මා එක්ක කතා කරන්නෙ නැහැ. අයියට කියන්න මාත් එක්ක සෙල්ලම් කරන්න එන්න කියලා." අයියාගේ හැසිරීමේ අසාමාන්‍ය ස්වභාවය පළමුවෙන්ම දැනුණේ...