Biz Log
Classifields
Biz Log
Classifields

රෝගී දරුවාට මව්කිරි සූදුසූද?

රෝගී දරුවාට මව්කිරි සූදුසූද?

දරුවෙක් අසනීප වූ විට බොහෝ මවූවරුන්ට පැන නගින ගැටලුවක් තමයි රෝගී දරුවාගේ ආහාරය පිළිබඳව. දරුවාට දියයූතු ආහාර මොනවාද? රෝගී දරුවෙකුට මව්කිරි දිය යූතුද?, කිරි ජීර්ණය වේවිද කියා ප්‍රශ්න බොහොමයක් මතුවෙනවා. මේ ප්‍රශ්න ඉදිරියේ අසරණ වන මව්වරු වැඩිහිටි උපදෙස් පතනවා. ලැබෙන වැරදි උපදෙස් අනූවත් ක්‍රියා කරනවා.ඒ නිසාමයි ඔබ දැනූවත් කරන්නට සිතුණේ.

මව්කිරි බොන දරුවාට හොඳ ප්‍රතිශක්තියක් ලැබෙනවා. මව්කිරිවල හොඳ ප්‍රතිශක්තිකරණයක් තිබීම නිසාවෙන් බොහෝ රෝග සඳහා දරුවාට ඉක්මන් සූවය ලැබෙනවා. ඒ වගේම දරුවන් ලෙඩ වූ විට ආහාර අරුචියද ඒ සමග අත්වැල් බැඳ ගන්නවා. ඉතිං මේ නිසා දරුවන් ආහාර ප්‍රතික්ෂේප කළත් මවූකිරි උරා බීම නතර කරන්නෙ නැහැ. ඒ තරමටම දරුවා මවූකිරි බීමට කැමතියි. දරුවා ආහාර ප්‍රතික්ෂේප කිරීම ඉදිරියේ අසරණ වන මවට මෙය මහඟු ශක්තියක්. මේ නිසා රෝගී දරුවාට පෝෂණයක් ලැබෙනවා වගේම විජලනය වීමත් වළකිනවා. ඒ වගේම තමයි රෝගයක් සූවවීමට අත්‍යවශ්‍ය වන මානසික සූවය - මවූකිරි බීම තුළින් දරුවාට ඒ මානසික සහනයත් ලැබෙනවා. ඒ නිසා රෝගී දරුවාට දිගටම මව

Share This Article

උණත් එක්ක ඇඟේ රතු පැල්ලම් එන්නේ ඩෙංගුවලට විතර ද?

උණ සාමාන්‍ය රෝගී තත්ත්වයක් වූණත්, කාගේ හරි ඇඟේ උණ රෝගය සමඟ රතු පැහැ පැල්ලම් හෝ ලප මතු වූණොත් ඕනෑම කෙනෙක් බියට...

දරුවාගේ වපර ඇසට ව්‍යායාම ලබා දුන්නොත් පහසුවෙන් සුව කරන්න පුළුවන්

ඇස් රතු වී, කබ කඳුළු ගැලීම ‘ඇස් ලෙඩ’, එසේත් නැතිනම් ‘ඇස් අමාරුව’ නිසා ඇතිවන රෝග ලක්ෂණ බව බොහෝ දෙනාගේ අදහසයි. ඒ...

මාස හයෙන් පසු දරුවාට පෝෂණීය සුප් එකක්

ප්‍රථම කිරි බින්දුව දරුවකු බිහිවන ඇසිල්ලේම මවකගේ පියයුරෙන් ප්‍රථම මවුකිරි බිඳුව ශ්‍රාවය වෙනවා. ඇත්තෙන්ම එය ඉතාම සුළු ප්‍රමාණයක්. මෙම ශ්‍රාවය සාමාන්‍ය...

මවටත් නළවාගන්නට නොහැකි ලෙස දරුවා හඬනවා

“දොයි දොයි දොයි දොයිය බබා” “බයි බයි බයි බයිය බබා”දරුවන් හඬන විට නළවා ගන්නට අතීතයේ සිට මව්වරුන්ගේ මුවඟ රැඳෙන එකම සුගායනයට කුමන...

කම්මූල්ගාය වැළඳෙන සෑම දරුවාම වඳභාවයට පත්වන්නේ නැත

කම්මූල්ගාය රෝගී තත්ත්වය සමාජයේ බොහෝ විට ලොකු පොඩි හැම දෙනාටම ඇති විය හැකි තත්ත්වයකි. නමූත් කුඩා දරුවන්ට මෙම රෝගී තත්ත්වය ඇති...

සිසිල් ජලය අයිස් සහ කලෝන් උණ අඩූ කිරීමට සූදුසූ නැහැ

කුඩා දරුවෙකුට උණක් සෑදුණ අවස්ථාවකදී වලිප්පූවක් සෑදිය හැකියි. උණ වලිප්පූව නමින් හැඳින්වෙන මෙය අපස්මාරය නොහොත් මී මැස්මොරය යන රෝගයේ කොටසක් නොවෙයි....