Biz Log
Classifields
Biz Log
Classifields

මගේ ළඟින් වාඩිවෙද්දී, කාවිංග අයියා උකුල උඩින් කොට්ටයක් තියාගන්නවා

මගේ ළඟින් වාඩිවෙද්දී, කාවිංග අයියා උකුල උඩින් කොට්ටයක් තියාගන්නවා

මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින හුරතල් රංගන ශිල්පිනියක් විදිහට යොහානි හෙට්ටිආරච්චි හඳුන්වලා දෙන්න පුළුවන්. හිරු ටී.වී ඔස්සේ විකාශය වන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි සිත්තමේ සකුනිගේ චරිතය නිරූපණය කළේ ඇයයි. මේ විනවිට ඇය ප්‍රේක්ෂකයන් අතර ගොඩක් නිළියක්. ඉතිං ඇය සිහින ගෙනෙන කුමාරියේ නාට්‍ය රඟපාන අවස්ථාවේදී සිදු වුණ අපූරු සිදුවීමක් ගැන මෙහෙම කියලා තිබුණා.

‘‘මේ ටෙලිනාට්‍යයේ මගෙත් එක්ක කාවිංග අයියත් රඟපෑවා... ඉතින් එයා වාඩිවෙලා ඉන්න හැම අවස්තාවකම කොට්ටයක් උකුල උඩ තියාගන්නවා, පස්සේ මම හොයලා බැලුවා ඇයි ඒ කියලා, කාවිංග අයියා නම් කිවුවේ බඩ වැඩියෙන් පේන හින්දලූ එහෙම කළේ... ඇත්තටම ඒක මට අලුත් අත්දැකීමක් වුණා...”

මගේ ළඟින් වාඩිවෙද්දී, කාවිංග අයියා උකුල උඩින් කොට්ටයක් තියාගන්නවා

මගේ ළඟින් වාඩිවෙද්දී, කාවිංග අයියා උකුල උඩින් කොට්ටයක් තියාගන්නවා

මගේ ළඟින් වාඩිවෙද්දී, කාවිංග අයියා උකුල උඩින් කොට්ටයක් තියාගන්නවා

මගේ ළඟින් වාඩිවෙද්දී, කාවිංග අයියා උකුල උඩින් කොට්ටයක් තියාගන්නවා

මගේ ළඟින් වාඩිවෙද්දී, කාවිංග අයියා උකුල උඩින් කොට්ටයක් තියාගන්නවා

මගේ ළඟින් වාඩිවෙද්දී, කාවිංග අයියා උකුල උඩින් කොට්ටයක් තියාගන්නවා

උපුටා ගැනීම saaravita.lk

Share This Article

පාර දිගේ කරක්ගහන බන්ටි... මම හිටියේ ඉන්දියාවේ....

ඇයව අපට මේ දිනවල මුණ ගැසෙන්නේ පාරදිගේ ඇවිද යනකොටයි. හැබැයි මෙයා පාරදිගේ ඇවිද යන්නෙත් සෑහෙන කාලයකට පස්සේ. පාර දිගේ ඇවිද යන...

මේ දවස්වල මම සයිබර් දානයක් දුන්නා

බොරු දේවල්වලට කාලය මිඩංගු කරන්නේ නෑ...මට වුවමනා වුණේ ලෝකය දකින්න. සුන්දර තැන් බලන්න, ඒවා විඳින්න තමයි මම පොඩි කාලයේ ඉඳලම සිහින...

වේදිකාවට පණක් දෙන්න සරත්ගෙන් අලුත් වැඩක්…

දැන් නාට්‍යයක් කරගන්න බැරි තැනටම ඇවිල්ලා…මම කැමැතියි විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයාට සමීප වෙන්න…වේදිකාවේ අභිෂේක ලබමින් රටවටා සැරිසැරූ ඔහු අද ටෙලිනාට්‍යවල වගේම...

මම දුක්වෙන පසුතැවෙන කෙනෙක් නෙමෙයි

හත් වසරකට පසු සිනමාවෙන් දකින මේනකාඇය සිටියේ දිගු නිහැඬියාවකිනි. පසුගිය 22 වැනිදා සිට ඇය නිහැඬියාව බිඳින්න සැරසුණාය. ඒ සුමිත්‍රා රාහුබද්ධගේ කතාව...

මගේ ප්‍රතිරූපේ පාවා දෙන්නේ නෑ…

රඟපාන එකත් නතර කරනවා එහෙම වුණොත්…අපි හොඳයි නම් කාගෙන්වත් බලපෑම් එන්නේ නෑ…‘දෙරණ අවුරුදු කුමරිය’ ලෙසට අභිෂේක ලබමින් චරිතාංග රංගන ශිල්පිනියක ලෙසට...

අපේ ප්‍රේමයට අවුරුදු 3 ක් විතර වෙනවා

ආදරය සහ කැස්ස කියන්නෙ හංගන්න බැරි දෙයක්ලුනෙ. හැබැයි කලා ක්ෂේත්‍රයේ සමහර අය ආදරය ගැන ලෙහෙසියෙන් කියන්නෙ නැහැ. ඇහුවොත් කියන්නෙ තවම පෙම්වතෙක්...