Biz Log
Classifields
Biz Log
Classifields

යොවුන් නිළි සුදික්ෂා කලාවෙන් තාවකාලිකව සමුගන්නේ ඇයි?

හිරු ටිවි නාළිකාවේ විකාශය වෙන ෂැඩෝ හා දිවිතුරා ටෙලි නාට්‍යයවල මෙන්ම ස්වර්ණවාහිනියේ විකාශය වෙන පාර වසා ඇත ටෙලි නාට්‍යයේ දකින සුදික්ෂා සමාධි පෙරේරා විදෙස් රටකට යන්නට සූදානමක් පවතින බවට තොරතුරු ලැබේ. ඒ පිළිබඳව අපි ඇයගෙන් තොරතුරු විමසුවා..

එකදිගට වැඩ කරපු නිසා පොඩි විවේකයක් ගන්න තමයි කලා කටයුතුවලින් වසරක දෙකක් ඇත්වෙල විදෙස් රටකට යන්න තිරණය කළේ. පහුගිය කාලේ එක දිගට වැඩ කරපු හින්දා මට ගොඩක් මහන්සියි. මේ දවස්වලත් නිර්මාණ කිහිපයක වැඩ කරනවා. ඒවා අවසන් කරපු ගමන් මම විදෙස් ගත වෙන්න බලාපෙරොත්තුවෙන ඉන්නවා.

උපුටා ගැනීම සාරවිට.lk

Share This Article

අඩනිරුවත් චරිත හැමෝටම රඟපාන්න බැහැ! කොටට අඳිනවා කියන්නේ අමුතු දෙයක්ද?

සමහරු වැඩි කැමැත්තක් නැහැ…මට කියලා විශේෂයක් කරන්නේ නෑ…‘දූවිලි අහසේ’ පියාසර කරමින් ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරන සුන්දර හැඩකාරියක් තමයි පියුමාලි පාලමකුඹුර....

සාර්ථකද අසාර්ථකද කියලා මට තීරණය කරන්න බැහැ…

ඒක ප්‍රේක්ෂකයෝ තීරණය කරයි…නිර්මාණවලට ලේබල් ගහල වෙන් කරන්න බැහැ…වසර දොළහක පමණ කාලයක් ටෙලිනාට්‍ය සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙසට කටයුතු කරමින් සිටි ඔහු පසුකාලීනව...

මගේ හුස්ම ටික යන්න ගියේ

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරාගේ දියණිය ස්වේතා මේලි පෙරේරාගේ මංගල උත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ස්වේතා මේලිගේ අතිනත ගත් මනාලයා...

මම කැමැතියි වෙනස් දෙයක් කරන්න! මං එක්ක ගනුදෙනු කළ අය ඒක දන්නවා!

හයිය තියෙන කාලේ පුළුවන් තරම් වැඩ ගන්න ඕනේ…මගේ පෙනුම හින්දා තමයි ඒවා දෙන්නේ…ඇය සිය ප්‍රේක්‍ෂකයන් වසඟයට ගත්තේ ඇගේ කොණ්ඩය නිසා කිව්වොත්...

ලොකු දේවල් පස්සේ යන්නේ නැහැ…

ජනප්‍රිය වෙන්න සුදු වෙන්න ඕනේ නෑ…ගොඩක් අයව මම ඇසුරු කරන්න බයයි…තරහා කියලා කලින් එන්නේ නෑනේ…හිරු FM හා හිරු TV හරහා රටම...

සිනමා නිළියක් වෙන්න කැමතියි

මේ දිනවල තිරගතවන සිංහබාහු සිනමා සිත්තමේ සුප්පා දේවියගේ චරිතය ජීවමාන කරන්නෙ ඇය. එවැනි දැවැන්ත චරිතයක් භාරගනිද්දි ඇයට යන්තම් වයස දාහතයි. මේ...