නීලා ඇවිත්! (PHOTO)
ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සල්ජනරාල් , ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
එම දේහය අද (27) දින රාත්‍රී 08.05 ට තුර්කියේ ස්තාම්බුල් නුවර සිට මාලදිවයින මාලේ ඔස්සේ පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි.
උපුටා ගැනීම මව් රට
රඟපාලා විතරක් මේක කරන්න බැහැ…මම කැමැතියි ලැබෙන හැම චරිතයම බාරගන්න…ශලිත ගුණවර්ධන කියන්නේ හැම දෙනාගේම ආදරය දිනා ගත්ත නව පරපුරේ රංගන ශිල්පියෙක්....
මම ගොඩාක් බයයි දරුවො වඩාගන්න… දැන් ඉතින් දරු නැළවිලි ගී තමයි කියන්නෙ…මුතු වරුසාවක් මැද මුතුගේ නිවෙසට පසුගියදා පුංචි තරුවක් එළිය දුටුවා....
'හිතන තරම්'' එක්ක ආයෙමත් ගයාන් අලුත්වෙලා?ඔව්.. මගේ අලුත් නිර්මාණය වුණු ''හිතන තරම්'' ගීතය එළිදැක්වුණා. ඒක මමයි චරිත අතලගේයි එකතුවෙලා කරපු නිර්මාණයක්....
අහම්බෙන් තමයි නාඩගම්කාරියක් වෙන්න ලැබුණේ…හංසි ලොකු වෙනසක් කරයි ඉස්සරහට…මේ දිනවල විකාශය වන ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් ‘නාඩගම්කාරයෝ’. පසුගිය දවස්වල නාඩගම්කාරයෝහි අපිට අලුත් මුහුණු...
සමහරු වැඩි කැමැත්තක් නැහැ…මට කියලා විශේෂයක් කරන්නේ නෑ…‘දූවිලි අහසේ’ පියාසර කරමින් ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරන සුන්දර හැඩකාරියක් තමයි පියුමාලි පාලමකුඹුර....
වේදිකාවේ, පුංචි තිරයේ, සිනමාවේ චරිත සඳහා ජන ජීවිතයේ අප නෙත ගැටෙන සැබෑම චරිත ජීවමාන කරන්නට සුවිශේෂ හැකියාවක් ඇති ඔහු තුසිත ලක්නාත්....