නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සුද්දා, රංගන ශිල්පී විරාජ් දනූෂ යුග දිවියට

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සුද්දා, රංගන ශිල්පී විරාජ් දනූෂ යුග දිවියට

අපේ කළා ලෝකයේ ඉන්න නව පරපුරේ දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් තමයි විරාජ් දනූෂ කියලා කියන්නේ. පහුගිය කාලයේ තිරගතවුනු ඒ ලෙවල් චිත්‍රපටයෙන් වගේම අහස්මාලිගා ටෙලිනාට්‍ය හරහාත් අපිට ඔහුගේ රංගන හැකියාවන් දැක බලාගන්න අවස්ථාව හිමි වුණා. ඒ වගේම තමයි මේ දවස් වල කාගේත් කතා බහට වගේම ඉතාම ජනප්‍රියත්වයට පත්වෙලා තියෙන ටෙලිනාට්‍යයක් වන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරාගේ ගැන්සියේ ඉන්න සුද්දාගේ චරිතයටත් ඔහු රංගනයෙන් දායක වෙනවා.

ඉතින් සුද්දාගේ චරිතය නිසාම සුවහසක් රසික රසිකාවියන්ගේ කතා බහට ලක්වෙලා ඉන්න අපේ දක්ෂ රංගන ශිල්පියා පහුගිය දවසක ඉතාමත්ම අපූරු ආදරණීය වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඒත් එක්කම තමයි මෙහිදී ඔවුන්ගේ සුන්දරත්වය තව තවත් කැපී පෙනෙන අයුරින් ඔවුන්ව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වන සුමුදු ඉන්ද්‍රජිත් ඡායාරූප ශිල්පියා විසින්.

ඒත් එක්කම මේ අවස්ථාවේදී ඔවුන්ව මේ තරම් ලස්සනට හැඩගැන්වීම් සිදු කරලා තිබුනේ Salon Ish රූපලාවන්‍ය ආයතනය විසිනුයි. කොහොම නමුත් මේ හැමෝගෙම දායකත්වයෙන් මේ යුවලට ඉතාමත්ම අපූරු ආදරණීය ෆොටෝ ශූට් එකක් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් කවුරුත් මේ තාක් දැකල තිබුනේ නැති නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සුද්දාගේ චරිතයට පණ පොවන අපේ දක්ෂ රංගන ශිල්පී විරාජ් ටීනත් එක්ක එකතු වෙලා කරපු අපූරු වෙඩින් ෆොටෝ ශූට් එක තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

උපුටා ගැනීම saaravita.lk

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සුද්දා, රංගන ශිල්පී විරාජ් දනූෂ යුග දිවියට

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සුද්දා, රංගන ශිල්පී විරාජ් දනූෂ යුග දිවියට

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සුද්දා, රංගන ශිල්පී විරාජ් දනූෂ යුග දිවියට

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සුද්දා, රංගන ශිල්පී විරාජ් දනූෂ යුග දිවියට

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සුද්දා, රංගන ශිල්පී විරාජ් දනූෂ යුග දිවියට

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සුද්දා, රංගන ශිල්පී විරාජ් දනූෂ යුග දිවියට

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සුද්දා, රංගන ශිල්පී විරාජ් දනූෂ යුග දිවියට

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සුද්දා, රංගන ශිල්පී විරාජ් දනූෂ යුග දිවියට

Share This Article

ඇඟපතින් තඩියා වුණාට මම හිතින් පට්ට බයයි…

පාරෙදිත් තඩියො කියලා තමයි කතා කරන්නෙමාව හෑල්ලු කරනවද කියලත් හිතෙනවා…පසුගිය සතියේ ‘මව්රට – හාට්’ කලා අතිරේකයේ අපි ඔබට පැවැසුවා සහෝදරයන් දෙදෙනෙක්...

හර්ෂ පොරක් නෙවෙයිලු

හර්ෂ තෙන්නකෝන් පුංචි තිරය තුළ සාර්ථක වුණ රංගන ශිල්පියෙක්. වේදිකාවෙන් ලබාගත් ආභාසයත් ඔහුගේ රංගන පරාසය පෙන්වමින් විවිධ නිර්මාණ තුළ සාර්ථක වන්නට...

හම්බවෙන්න කවුරුහරි ආවොත් මම දොර රෙද්ද අස්සෙන් ගිහින් එබිකම් කරලා බලාගෙන ඉන්නවා...

"එතකොට තාත්තා දන්නවා මට සිංදුවක් කියන්න වුවමනා වෙලා කියලා.."   "ජනප්‍රිය කෙනෙක් මගේ බිරිඳ කර ගන්න පවා අවස්ථා මට තිබුණා.."   "සමහරු වෙඩින් කරලා...

හිච්චා වෙන්න ලැබුණෙ මගේ පෙර පිනකට…

රඟපෑම කියන්නෙ භාවනාවක්…ආදරයෙන් අන්ද වුණු මිනිසුන් අද සමාජයේ බහුලව දකින්නට ලැබෙනවා. ඒ අතර ආදරය කියන ඒ උත්තරීතර සෙනෙහස නොමැතිව පීඩා විඳින...

මම ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණයට ලෑස්ති වෙනවා.

කලා ක්ෂේත්‍රයේ විවිධ චරිත අතර ගයත්‍රි ඩයස් කියන්නේ හැමෝගේම අවධානයට ලක්වෙන චරිතයක්. ආකර්ෂණීය පෙනුම සහ දක්ෂතාව නිසාම ටෙලි තිරයේ නිතර දෙවේලේ...

වෙනස් ආකාරයක ටෙලි නාට්‍යයක් ලෙස නිර්මාණය වී ඇති "වලවෙට්ටුවා" ටෙලි නාට්‍යයේ අභියෝගාත්මක කාන්තා චරිතය ඇයයි. ටීනා ෂනෙල් අද හදගැස්ම සරසන කතා...