This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
ඉර මැදියම අද සවස එළි දකී

ඉර මැදියම අද සවස එළි දකී

සරසවිය සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනූ ප්‍රසන්න විතානගේ ගේ නිර්මාණය කළ ඉර මැදියම චිත්‍රපටයේ තිර රචනය මුදණාද්වාරයෙන් අද 08 වැනිදා සවස 3 ට කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ. ඉර මැදියම චිත්‍රපටයේ තිර රචනය ප්‍රියත් ලියනගේ විසින් රචනා කරන ලද්දකි. මෙ ග්‍රන්ථය සඳහා මෙරට ජීවත්ව සිටි විශිෂ්ටතම සිනමා විචරකයකු හා ලේඛකයකු වූ චන්දන සිල්වා විසින් ලියන ලද විශ්ලේෂණාත්මක වින්දනීය අර්ථ විවරණයක් ද ඇතුළත්ය. ඉර මැදියම තිර රචනය සරසවි ප්‍රකාශනයක් ලෙස එළි දකින්නකි. නිම්මි හරස්ගම, පීටර් ඩී. අල්මේදා, එච්. ඩී. මහින්දපාල, ලක්ෂ්මන් ජෝශප් ද සේරම්, දමින්ද ඩී. මඩවල ඇතුළු චිත්‍රපටයට දායක වූ පිරිස චිත්‍රපටයට සම්බන්ධව මෙහි දී අත්දැකීම් හෙළි කරති.

උපුටා ගැනීම සරසවිය

Share With Your Friends.

Back
සබැදි වෙනත් ලිපි
Cloverfield
Blade
Now You See Me
The Crucifixion
Constantine
Horns
Slither
Split
Thor: The Dark World