The Crucifixion
සත්‍ය සිදුවීමක් ඇසුරෙනි
මෙය 5.1/10 IMDB අගයක් ලැබූ 2017 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 30ක් වේ.
"බුකාරෙස්ට් හි 2004 දී දුමිතෘ පියතුමා සහ කන්‍යා සොහොයුරියන් කිහිප දෙනෙකු විශ්වාස කරන අන්දමට , ඇඩලිනා මැරිනෙස්කු කන්‍යා සොයුරියට දරුණු භූතවාදයක්(Exorcism) සිදු කරන්නේ අගරස් නැමති යක්ෂයා ඇයගේ ශරීරයට ඇතුළු වී ඇයව පාලනය කිරීමෙන් මුදවාගැනිමටය. දින තුනක් තිස්සේ පීඩා විඳි ඇය මියයෑමත් දුමිතෘ පියතුමා සහ කන්‍යා සොහොයුරියන් සිව්දෙනෙකු මිනීමැරුම් චෝදනාව යටතේ අත්අඩංගුවට පත් වෙයි.
නිව්යෝර්ක් මාධ්‍යවේදිනියක් වන නිකොල් රාවලින්ස්, ඇයට නඩුව විභාග කිරීමට ඉඩ දෙන ලෙස ඇයගේ කතුවරයාගෙන් ඉල්ලා සිටියි. ඔහු නිකොල්ට අවවාද කරන්නේ ඇදහිල්ල පිළිබඳ ඇගේ පෞද්ගලික අදහස්වලට හෝ මවගේ මරණයට සම්බන්ධ දේවල් වලින් මෙම විභාග කිරීමට බාධාවක් ඇති කර නොගන්න ලෙසටයි.
ඩුමිතෘ පියතුමා සිරගෙදරදී සම්මුඛ සාකච්ඡා කිරීමෙන් නිකොල් තමාගේ ගවේෂණය ආරම්භ කරයි. තමාට ඇඩෙලිනා බේරා ගත හැකිව තිබූ බව ඩුමිතෘ තරයේම කියා සිටින අතර ඇය මිය ගියේ බිෂොප් ගොර්නික් විසින් තමන් විසින් කරන ලද චාරිත්‍රය නිම කිරීමට බාධා කළ බැවින් බව ඔහු පවසයි. "
දුමිතෘ විශ්වාස කරන අන්දමට චාරිත්‍රයක් පමණක් කිරීමෙන් ඇයව බේරා ගැනීමට හැකියාව තිබුනේද? මෙම මරණය පසුපස අගාරස් නැමති යක්ෂයාගේ ආක්‍රමණයක් තිබේද යන්න නිකොල්ට සනාථ කල හැකි වේවිද?
- HORROR unlimited -
Computer, Mobile Phones පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට පහත ලින්ක් එක හරහා මෙම චිත්‍රපටය Download කරගත හැක.
මෙය 7.0/10 IMDB අගයක් ලැබූ 2017 වර්ෂයේ නිකුත් කල Horror/Fantasy වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 23ක් වේ."එස්ට්‍රෙල්ලා යනු මෙක්සිකානු...
මෙය 6.8/10 IMDB අගයක් ලැබූ 2016 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 39ක් වේ." නාඳුනන තරුණියකගේ...
කියවීම මිනිසා සම්පුර්ණ කරන බව කවුරුත් දන්නා කියන කාරණයකි. කියවීමෙන් ලබන්නා වූ දැනුම මිනිසකු පරිපුර්ණත්වයට පත්කරවන අයුරු මෙන්ම ඒ තුලින් ලෝකය...
සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.මෙය 7.5/10 IMDB අගයක් ලැබූ 2013 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 52ක් වේ."...
මෙය 6.5/10 IMDB අගයක් ලැබූ 2013 වර්ෂයේ නිකුත් කල Horror/Drama වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩි 03ක් වේ." මෙරින්...
මෙය 5.6/10 IMDB අගයක් ලැබූ 2017 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 29ක් වේ." ලීසාගේ පෙම්වතා...