Biz Log
Classifields
Biz Log
Classifields

Polaroid

මෙය 5.1/10 IMDB අගයක් ලැබූ 2019 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 28ක් වේ.

"සාරා සහ ඇගේ මිතුරා විසින් පොලරොයිඩ් කැමරාවක් සොයා ගන්නේ මියගිය ඇයගේ මවගේ බඩු පෙට්ටියක් අස් කරමින් සිටින විටයි. මිතුරාට ඇගේ සිත්ගත් තරුණයාගෙන් “ලයික්” එකක් සමාජ මාධ්‍යයක පල කළ යම් දෙයක් වෙනුවෙන් ලැබුණු අතර එම තෘප්තිය, යට ඇඳුම්වලින් සැරසී පොලරොයිඩ් කැමරාවෙන් ඡායාරූප ගැනීමට සාරා පොළඹවයි. ෆ්ලෑෂ් එක ක්‍රියාත්මක වීමත් සමගම සාරා නොසන්සුන් බවක් පෙන්වන අතර පසුව,ඇය තනිකර ඇගේ මිතුරා පිටත්ව යයි. ඇය පොලරොයිඩ් ඡායාරූපය දෙස බැලූ විට, ඇයගේ පිටුපසන් පවතින රෞද්‍ර සෙවනැල්ලක් දැක තැතිගත් ඇය එය දුමාරයක් ලෙස සලකා නැවතත් කාමරය පිරිසිදු කිරීමට පටන් ගනියි.

අට්ටාලයේ ඇසෙන ශබ්ද ගැන සොයා බැලීමට ඇය අට්ටාලයට නගිද්දී යම් දෙයකින් බියට පත් වී ඇය පසු පසට ඇද වැටුණත්, බිම වැටීම වෙනුවට ඇගේ වළලුකර ගැට ගසා තිබු ලණුවක පැටලී ඇය ඔලුව සිටින සේ එල්ලෙයි. ඇගේ හිසකෙස් ඇගේ මුහුණේ ගැවසෙන විට කෙටි සහනයක් දැනෙන අතර, එකෙනෙහිම ඇය යම් අදෘශ්‍යමාන බලයක් විසින් ඉහළට ඇදගෙන ගොස් මරා දැමුණු ඇගේ සිරුර පොලව මතට ඇද වැටෙයි. "

ඡායාරූපයෙහි පිහිටි සෙවනැල්ල ඇත්තෙන්ම දුම් වලාවක්ද? ඇයගේ මවගේ මිය යාමට හේතු වූ කාරණය මේ පෝලරොයිඩ් කැමරාවටම සම්බන්ධ වුවක්ද?

- HORROR unlimited -

Computer, Mobile Phones පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට පහත ලින්ක් එක හරහා මෙම චිත්‍රපටය Download කරගත හැක.

Click Here To Download

Share This Article

A Tale of Two Sisters

මෙය 7.2/10 IMDB අගයක් ලැබූ 2003 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකක් වේ."යෞවනියක් වන සුමි මානසික...

Slither

මෙය 6.4/10 IMDB අගයක් ලැබූ 2006 වර්ෂයේ නිකුත් කල Horror/Sci-fi වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 36ක් වේ." දකුණු කැරොලිනාවේ...

The Orphanage

මෙය 7.4/10 IMDB අගයක් ලැබූ 2007 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 45ක් වේ."1975 දී ස්පාඤ්ඤයේ...

Devil

මෙය 6.2/10 IMDB අගයක් ලැබූ 2010 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 20ක් වේ.මිනිසෙකු ගොඩනැඟිල්ලක තිස්...

The Croods

ආලෝකය ජීවිතය වෙනස් කරන ආකාරය හරිම විශ්මය ජනකයි. කිසිදින ආලෝකය හෝ ගින්දර දැක නොමැති, අත්විඳ නොමැති පවුලක්. මුළු පවුලම එකට ගුලියට...

Veronica

සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.මෙය 6.2/10 IMDB අගයක් ලැබූ 2017 වර්ෂයේ නිකුත් කල Horror/Drama වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 46ක් වේ."...