Biz Log
Classifields
Biz Log
Classifields

Horns

මෙය 6.5/10 IMDB අගයක් ලැබූ 2013 වර්ෂයේ නිකුත් කල Horror/Drama වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩි 03ක් වේ.

" මෙරින් දූෂණය කර ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු බවට ඇයගේ පෙම්වතා වන ඉග්නේෂස් “ඉග්” පෙරිෂ් පත්විය. ඔහු නිර්දෝෂී බව ප්‍රකාශ කළද සමාජයෙන් ඔහුව වැරදිකරු ලෙස නම් කරයි. ඔහු තම දෙමාපියන් සහ සහෝදර ටෙරී සමඟ පුවත්පත් සහ ජනමාධ්‍යයෙන් සැඟවී සිටියත්, ඉග් වැරදිකරු යැයි විශ්වාස කරන මෙරින්ගේ පියාගේ දෝෂාරෝපණයෙන් පසු, ඉග් අධික ලෙස මත්පැන් පානය කර, මෙරින්ගේ ස්මාරකයට මුත්‍රා කරයි. පසු දින අවදි වී හිස අතගාන ඔහුට හිසෙන් නෙරා ඇති අං යුගලයක් දැකගන්නට ලැබේ.

එම අං යුගලය ඉවත් කිරීම සඳහා ඔහු වෛද්‍යවරයා මුණ ගැසෙන අතර, නිර්වින්දනය යටතේ සිටින ඉග්, මෙරින්ව මුණගැසුණු ඔහුගේ ළමා කාලය ගැන සිහින දකියි. තරුණ ඉග් සහ ඔහුගේ මිතුරන් චෙරි බෝම්බ සමඟ සෙල්ලම් කරද්දී ඉග් චෙරි බෝම්බයක් දිනා ගැනීමට ජිවිතය අවදානමකට ලක් කිරීමෙන් , දියේ ගිලි මිය යන්නට ආසන්නව සිටියදී, ඔහුගේ ළමා මිතුරා වන, දැන් නීතිඥ ලී විසින් බේරා ගනියි.

නිර්වින්දනයෙන් අවදි වන ඔහුට දක්නට ලැබෙන්නේ කුමක්ද? අං යුගලය නිසා ඔහු වැරදිකරු බවට පත්වෙවිද, නැත්නම් එය ඔහුට ලැබුණු අසාමාන්‍ය හැකියාවක්ද?

- HORROR unlimited -

Computer, Mobile Phones පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට පහත ලින්ක් එක හරහා මෙම චිත්‍රපටය Download කරගත හැක.

Click Here To Download

Share This Article

Sleepy Hollow

මෙය 7.3/10 IMDB අගයක් ලැබූ 1999 වර්ෂයේ නිකුත් කල Horror/Mystery වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 45ක් වේ."1799 දී නිව්යෝර්ක්...

Thor: The Dark World

ඇමෙරිකාව තුලදී නිර්මාණය වීම ඇරඹි Marvel Comic කතා මාලාවන් දැන් දැන් චිත්‍රකතාවලට පණපෙවුණු චිත්‍රපට වීමටත් ලොව පුරා සීඝ්‍ර ලෙස ජනප්‍රිය වීමටත්...

Hereditary

මෙය 7.3/10 IMDB අගයක් ලැබූ 2018 වර්ෂයේ නිකුත් කල Horror/Drama වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩි වේ.ඇනී ග්‍රැහැම්...

Tigers Are Not Afraid

මෙය 7.0/10 IMDB අගයක් ලැබූ 2017 වර්ෂයේ නිකුත් කල Horror/Fantasy වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 23ක් වේ."එස්ට්‍රෙල්ලා යනු මෙක්සිකානු...

විජේ ද්විත්ව රංගනයක Kaththi

හොලිවුඩ් සිනමාවේ පෙරමුණේම සිටින නළුවන් කිහිපදෙනා අතරින් අයකු වන විජේ ද්විත්ව රංගනයක යෙදෙන නවතම චිත්‍රපටයක් දැන් බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළමින්...

Slither

මෙය 6.4/10 IMDB අගයක් ලැබූ 2006 වර්ෂයේ නිකුත් කල Horror/Sci-fi වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 36ක් වේ." දකුණු කැරොලිනාවේ...