Gerald
මෙය 6.6/10 IMDB අගයක් ලැබූ 2017 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 43ක් වේ.
"ජෙසී බර්ලිංගම් සහ සාර්ථක හා ආක්‍රමණශීලී නීතිඥවරයෙක් වන ඇගේ සැමියා ජෙරල්ඩ්, බටහිර මේන් හි පිහිටි ඔවුන්ගේ හුදෙකලා නිවහන වෙත ගමන් කරන්නේ කාර්යබහුලත්වයෙන් මිදී ප්‍රේමණීය නිවාඩුවක් ගත කිරීමටයි. ඔවුන්ගේ විවාහයට මෑත කාලීන එකතු කරගත් "ක්‍රීඩාව" වනුයේ ජෙසීව ආදරයෙන් කුල්මත් කිරීමදී ඇයගේ දෑත ඇඳට තබා මාංචු දැමීමයි. මෙය ඔවුන් දෙදෙනා අතර ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් වූ ක්‍රීඩාවකි.
කෙසේවෙතත්, මේ වතාවේ ජෙසී ඇඳට තබා මාංචු දැමීමෙන් පසු ඇගේ ප්‍රබෝධමත් බව පහව යන අතර ඇය, මෙය නවත්වන ලෙස ඉල්ලා සිටියි. ජෙරල්ඩ් විසින් එය නොසලකා හරිමින් ඇගේ විරෝධතාය ඔවුන්ගේ ක්‍රීඩාවේ කොටසක් පමණක් බව මවා පෑමට ඔහු උත්සාහ කරයි. තම සැමියා හිතාමතාම නොසලකාහරිමින් තමාව දූෂණය කිරීමට සුදානම් වෙන බව වටහා ගත් ජෙසී, ජෙරල්ඩ්ගේ පපුවට පයින් ගසයි. එම කම්පනය ඔහුට මාරාන්තික හෘදයාබාධයක් ඇති වී ඔහු මිය යන අතර ජෙසී මාංචු දමා සිටින විලසින්ම ඇඳ මත තනිවෙයි. "
ජෙසී සහ ජෙරල්ඩ් මෙම ගමන යොදා ගත් බව දන්නේ ඔවුන් දෙදෙනා පමණක්ද? මාංචු ගලවාගැනීමට තරම් කාලයක් ඇයට ජිවත් වීමට හැකිවේවිද?
- HORROR unlimited -
Computer, Mobile Phones පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට පහත ලින්ක් එක හරහා මෙම චිත්‍රපටය Download කරගත හැක.
මෙය 6.9/10 IMDB අගයක් ලැබූ 2009 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩි තුනක් වේ." කේට්...
සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.මෙය 7.5/10 IMDB අගයක් ලැබූ 2013 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 52ක් වේ."...
මෙය 5.6/10 IMDB අගයක් ලැබූ 2017 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 29ක් වේ." ලීසාගේ පෙම්වතා...
ගොඩ්සිලා තිරයට අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට පෙළෙහි මෙවර පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ග්‍රේත් එඩ්වර්ඩ්ස් අධ්‍යක්ෂණය කළ Godzilla චිත්‍රපටය යි. කිහිප වරක්ම...
මෙය 7.0/10 IMDB අගයක් ලැබූ 2008 වර්ෂයේ නිකුත් කල Sci-fi/Horror වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 30ක් වේ."මෙම චිත්‍රපටය එක්සත්...
මෙය 6.6/10 IMDB අගයක් ලැබූ 2017 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 43ක් වේ."ජෙසී බර්ලිංගම් සහ...