This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
Elizabeth Harvest

මෙය 5.7/10 IMDB අගයක් ලැබූ 2018 වර්ෂයේ නිකුත් කල Horror/Sci-fi/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 45ක් වේ.

"එලිසබෙත් නම් නව මනාලිය, ඇයගේ සැමියා වන හෙන්රි විසින් ඔවුන්ගේ විවාහ දිනයේදී නිවසට කැඳවා ගෙන එයි. මාලිගාවක් බඳු මෙම නිවසෙහි කාර්ය මණ්ඩලයේ සිටින්නේ කම්කරුවන් දෙදෙනෙකු වන ක්ලෙයාර් සහ අන්ධ ඔලිවර් ය. මෙය එලිසබෙත් හට කුතුහලයක් දනවයි. එලිසබෙත්ගේ ජීවිතය ඉතා සැපවත් වන අතර හෙන්රි ඇයට පවසන්නේ, ඔහු රැකියාවට යාමට පෙර පහළම මාලයේ පිහිටා ඇති එක් කාමරයකට හැර වෙනත් ඕනෑම කාමරයකට ඇයට ඇතුළු විය හැකි බවයි.

මුලදී ඇඳුම්, ස්වර්ණාභරණ සහ නිවසේ සුඛෝපභෝගී දේවලින් විනෝද වූ එලිසබෙත්ගේ කුතුහලය මෝරා වැඩෙන්නට වූ අතර ඇය තහනම් කාමරය තුළට හොර රහසේ ඇතුළු වෙයි. එහිදී ඇය තමාගේ ක්ලෝන එහි තැන්පත් කර තිබෙනු සොයා ගනී. හෙන්රි නැවත නිවසට පැමිණි විට ඔහුට ඉක්මනින් ඇය කළ වංචාව තේරුම් ගෙන එලිසබෙත්ව ඝාතනය කරයි.

සති හයකට පසු, තවත් එලිසබෙත් කෙනෙක් හෙන්රි විසින් නිවසට මනාලියක් ලෙස කැන්දාගෙන එනු ලැබෙයි. "

හෙන්රි විසින් එලිසබෙත් හට සඟවන කාරණය කුමක්ද? ඇයගේ ක්ලෝන රහසිගත කාමරයක තබාගෙන ඔහු සිදු කරන්නේ කුමක්ද?

- HORROR unlimited -

Computer, Mobile Phones පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට පහත ලින්ක් එක හරහා මෙම චිත්‍රපටය Download කරගත හැක.

Click Here To Download


Share With Your Friends.

Back
සබැදි වෙනත් ලිපි
The Hobbit: The Desolation of Smaug
The Croods
Thor: The Dark World
The Invisible Man
අධි වේගය අති බිහිසුණුය FURIOUS - 7
Green Room
Get Out
තන්හා රතී රඟා කේරළ සිනමා උළෙලට
Don't Breathe