Biz Log
Classifields
Biz Log
Classifields

Under the Skin

මෙය 6.3/10 IMDB අගයක් ලැබූ 2013 වර්ෂයේ නිකුත් කල Horror/Drama/Sci-fi වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 48ක් වේ.

" ග්ලාස්ගෝහිදී, යතුරුපැදිකරුවෙක් පාර අයිනේ සිට ගෙන සිටින තරුණියක් රැගෙන විත් ඇයව වෑන් රථයක පිටුපසට නංවයි. සාප්පු සංකීර්ණයකින් ගනු ලැබූ ඇඳුම් සහ වේශ නිරූපණයෙන් පසු කාන්තාව ස්කොට්ලන්තය වටා වෑන් රථය පදවාගෙන ගොස් පිරිමින් සමග තැන තැන ගමන් කරයි. එහිදී ඇය පිරිමියෙකු අබලන් වූ නිවසකට රැගෙන යයි. කාන්තාව පසුපස හඹා යමින්, ඔහු නිරුවත් වන විට, නොදැනුවත්වම දියර ගතියක් සහිත අගාධයක ඔහු ගිලී යයි.

මුහුදු වෙරළකදී, එම කාන්තාව විසින් පිහිනුම් ක්‍රීඩකයෙකු තමා වෙත නතුකරගන්නට උත්සාහ කළද, දියේ ගිලෙන යුවළකගේ හැඬුම් හඬින් එයට බාධා ඇති වෙයි. පිහිනුම් ක්‍රීඩකයා ස්වාමිපුරුෂයා බේරා ගත්තද ස්වාමිපුරුෂයා තම බිරිඳ බේරා ගැනීම සඳහා නැවත වතුරට දිව යන අතර දෙදෙනාම දියේ ගිලී මිය යයි. පිහිනුම් ක්‍රීඩකයා මුහුදු වෙරළේ වෙහෙසට පත්ව සිටින විට, කාන්තාව ඔහුගේ හිසට ගලකින් පහර දී වෑන් රථයට ඇදගෙන ගොස් දමා පදවාගෙන යන්නේ යුවළගේ සිත් තැවුලට පත් දරුවා හඬමින් සිටියදීය. එදින රාත්‍රියේ යතුරුපැදිකරු පිහිනුම් ක්‍රීඩකයාගේ බඩු බාහිරාදිය ලබා ගැනීමට වෙරළට පැමිණෙන විටත් දරුවා හඬමින් වෙරළෙහි සිටියි."

කාන්තාව පිරිමින් මෙලෙස රැගෙන ගොස් සිදුකරන්නේ කුමක්ද? යතුරුපැදිකරු පිරිමියකු වුවද ඇයගෙන් ඔහුට හානියක් නොවන්නේ මන්ද?

- HORROR unlimited -

Computer, Mobile Phones පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට පහත ලින්ක් එක හරහා මෙම චිත්‍රපටය Download කරගත හැක.

Click Here To Download

Share This Article

Hereditary

මෙය 7.3/10 IMDB අගයක් ලැබූ 2018 වර්ෂයේ නිකුත් කල Horror/Drama වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩි වේ.ඇනී ග්‍රැහැම්...

ඉර මැදියම අද සවස එළි දකී

සරසවිය සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනූ ප්‍රසන්න විතානගේ ගේ නිර්මාණය කළ ඉර මැදියම චිත්‍රපටයේ තිර රචනය මුදණාද්වාරයෙන් අද 08...

Veronica

සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.මෙය 6.2/10 IMDB අගයක් ලැබූ 2017 වර්ෂයේ නිකුත් කල Horror/Drama වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 46ක් වේ."...

Gravity

පසුගිය දිනක ලන්ඩන් නුවර රෝයල් ඔපෙරා හවුස්හිදී නිමාවට පත්වූ, ජාත්‍යන්තර වශයෙන් අවධානයට සහ විචාරයට පත් වුනු චිත්‍රපට සම්මාන උළෙලක් වන BAFTA...

Now You See Me

මායාව යනු කුමක්ද? මායාව කියන්නේ මුලා කිරීම, නමුත් මුලා කිරීමේ අභිප්‍රාය වන්නේ සොම්නස, විනෝදය ඇති කිරීම, ප්‍රබෝධවත් කිරීමයි. මායාව තිබෙනුයේ විශ්වාස...

The Mist

මෙය 7.1/10 IMDB අගයක් ලැබූ 2007 වර්ෂයේ නිකුත් කල Horror/Sci-fi වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩි හතක් වේ." ගිගුරුම්...