Cloverfield
මෙය 7.0/10 IMDB අගයක් ලැබූ 2008 වර්ෂයේ නිකුත් කල Sci-fi/Horror වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 30ක් වේ.
"මෙම චිත්‍රපටය එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් "කලින් සෙන්ට්‍රල් පාර්ක් ලෙස හැඳින්වූ" ප්‍රදේශයේ තිබී සොයාගත් පුද්ගලික කැම්කෝඩරයක වීඩියෝ පටයක් ලෙස ඉදිරිපත් කර ඇති අතර, එය "ක්ලෝවර්ෆීල්ඩ්" ලෙස නම් කර ඇති නඩුවක තිබු විවිධාකාර දර්ශන ගෙනහැර දක්වයි.
ජපානයේ නව රැකියාවක් සඳහා යාම වෙනුවෙන් රොබ්ට ඔහුගේ සහෝදරයා වන ජේසන් සහ ජේසන්ගේ පෙම්වතිය ලිලී විසින් සමුගැනීමේ සාදයක් පවත්වයි. සාදය අතරතුර ඔවුන්ගේ මිතුරා වූ හඩ් විසින් නිර්මාණය කල වීඩියෝ පටයක් ඔහුට ලබා දෙයි. රොබ්ගේ හිටපු අදරවන්තියක වන බෙත් නව මිනිසෙකු සාදයට කැඳවාගෙන එයි.
බෙත් සහ රොබ්, ආගන්තුකයා සම්බන්ධව විවාදයක පැටලෙන අතර බෙත් ඔහුව මග හැර යයි. ටික වේලාවකින් භූමිකම්පාවක් ඇතිවී නගරයේ විදුලිය ඇනහිටී යයි. ලිබර්ටි දූපත අසල තෙල් ප්‍රවාහනය කරන නැවක් පෙරලී ඇතැයි දේශීය ප්‍රවෘත්ති වාර්තා කරයි. සාදයට පැමිණි අය ගොඩනැගිල්ලෙන් පිටවන විටම, ලිබර්ටි ප්‍රතිමාවේ කඳෙන් වෙන්වූ හිස උඩින් පැමිණ ඔවුන්ගේ ඉදිරිපසට වැටෙයි. ඉතා විශාල සත්වයකු, වුල්වර්ත් ගොඩනැගිල්ල කඩා වැටෙද්දී වුවද කැමරාවට හසු කරගන්න හඩ්ට හැකිවෙයි. "
ඔවුන්ට මේ විනාශයෙන් මිදී පලා යා හැකිද? මෙවැනි බිහිසුණු විනාශයක් කල හැකි සත්වයා කොතරම් විශාල ඇත්ද? මෙය පිටසක්වළ ආක්‍රමණයක් විය නොහැකිද?
- HORROR unlimited -
Computer, Mobile Phones පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට පහත ලින්ක් එක හරහා මෙම චිත්‍රපටය Download කරගත හැක.
සත්‍ය සිදුවීමක් ඇසුරෙනි මෙය 5.1/10 IMDB අගයක් ලැබූ 2017 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 30ක්...
මෙය 7.2/10 IMDB අගයක් ලැබූ 2003 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකක් වේ."යෞවනියක් වන සුමි මානසික...
ආලෝකය ජීවිතය වෙනස් කරන ආකාරය හරිම විශ්මය ජනකයි. කිසිදින ආලෝකය හෝ ගින්දර දැක නොමැති, අත්විඳ නොමැති පවුලක්. මුළු පවුලම එකට ගුලියට...
පසුගිය දිනක ලන්ඩන් නුවර රෝයල් ඔපෙරා හවුස්හිදී නිමාවට පත්වූ, ජාත්‍යන්තර වශයෙන් අවධානයට සහ විචාරයට පත් වුනු චිත්‍රපට සම්මාන උළෙලක් වන BAFTA...
මෙය 7.1/10 IMDB අගයක් ලැබූ 1998 වර්ෂයේ නිකුත් කල Action/Horror වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකක් වේ."1967 දී ගර්භනී...
මෙය 6.2/10 IMDB අගයක් ලැබූ 2010 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 20ක් වේ.මිනිසෙකු ගොඩනැඟිල්ලක තිස්...