This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
Get Out

මෙය 7.7/10 IMDB අගයක් ලැබූ 2017 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 44ක් වේ.

"කළු ජාතික ඡායාරූප ශිල්පී ක්‍රිස් වොෂිංටන් තම සුදු ජතික පෙම්වතිය වන රෝස් ආමිටේජ්ගේ පවුල අය හමුවීමට සූදානම් වූවද ඒ සම්බන්ධව අනියත බියකින් ඔහු පසු වෙයි. පසුව හමුවීමෙදී, නිව් යෝර්ක් හි ග්‍රාමීයව පිහිටි ආමිටේජ් නිවසේදී රෝස්ගේ සහෝදරයා ජෙරමි සහ ඔවුන්ගේ දෙමව්පියන් වන ස්නායු ශල්‍ය වෛද්‍ය ඩීන් සහ මෝහන චිකිත්සක මිසී කළු ජාතිකයන් පිළිබඳව විචාරාත්මක අදහස් ප්‍රකශයක් සිදු කරයි. වතුයායේ කළු ජතික ගෘහ සේවිකා ජෝර්ජිනා සහ භූමි පාලක වෝල්ටර්ගේ අමුතු හැසිරීම ක්‍රිස් විසින් නිරීක්ෂණය කරනු ලබයි.

ක්‍රිස්ට නිදා ගැනීමට නොහැකි තත්වයක් ඇති වූ විට, මිසී ඔහුගේ දුම් පානයට ඇබ්බැහි වීම සුව කිරීම සඳහා මෝහන චිකිත්සක ප්‍රතිකරයක් කිරීමට ඔහුට බලපෑම් කරයි. ඔහු කුඩා කාලයේදීම තම මවගේ මරණය සම්බන්ධයෙන් වරදකාරිත්වය තමා වෙත නතු කරගෙන සිටින අතර මෝහන ප්‍රතිකර්මයෙදී, මිසි "සන්කන් පෙදෙස" යනුවෙන් හැඳින්වෙන හිස්බවක් තුළට ඔහු ගිලී යයි.

ඊළඟ දවසේ උදේ ඔහු උපකල්පනය කරන්නේ පෙර දිනයේ සිදුවූ හමුවීම සිහිනයක් බවයි, නමුත් දැන් සිගරට් ඔහු පිලිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරයි. ජෝර්ජිනා ඔහුගේ දුරකථනය අත්වැරදීමකින් ගලවා දැමූ නිසා එහි බැටරිය අන්තිමටම බැස තිබෙනු ඔහු නිරික්ෂණය කරයි."

එදින සවස් යාමයේ තිබූ රාත්‍රී සාදයෙන් පසුව ක්‍රිස් විසින් සොයාගන්නා චායාරූප පවසන්නේ කුමක්ද? ආමිටේජ් පවුල ඔහු සිතන අයුරින්ම වැදගත් පවුලක්ද?

-HORROR unlimited-

Computer, Mobile Phones පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට පහත ලින්ක් එක හරහා මෙම චිත්‍රපටය Download කරගත හැක.

Click Here To Download

Share With Your Friends.

Back
සබැදි වෙනත් ලිපි
"කේ සෙරා" මළවුන් සමග ජීවිතය
The Witch
Don't Breathe
Brightburn
Satan
Gravity
The Orphanage
Split
Now You See Me