Biz Log
Classifields
Biz Log
Classifields

The Crazies

මෙය 6.5/10 IMDB අගයක් ලැබූ 2010 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 41ක් වේ.

"අයෝවා හි ඔග්ඩන් මාෂ් නගරයේ නිවැසියන් විකාර හැසිරීම් ප්‍රදර්ශනය කිරීමට පටන් ගන්නා අතර සමහරු ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙයි. මෙම වෙනස්කම් නිරීක්ෂණය කරනු ලබන්නේ අවට පියර්ස් ප්‍රාන්තයේ ෂෙරිෆ් ඩේවිඩ් සහ ඔහුගේ ගර්භනී බිරිඳ ජූඩි නැමති ප්‍රජා වෛද්‍යවරිය විසිනි. ඩේවිඩ් සහ ඔහුගේ නියෝජ්‍ය රසල් ක්ලැන්ක් අවසානයේදී මිලිටරි ගුවන් යානයක් නගරයේ ගඟට කඩා වැටී ඇති බව සොයා ගන්න අතර . ගුවන් යානයේ ප්‍රවාහනය කල යම් ද්‍රව්‍යක් ජල සැපයුම දූෂණය කර ඇති බවත් මිනිසුන්ගේ අමුතු හැසිරීමට හේතුව එය විය හැකි බවටත් ඩේවිඩ් සැක කරයි.

වැඩි කල් යන්නට මත්තෙන්, ඔග්ඩන් මාෂ් හි සියලුම සන්නිවේදන සේවා නැති වී යන අතර සොල්දාදුවන් විසින් ප්‍රදේශයේ උසස් පාසලක පදිංචි වී සිටි අය නිරෝධායනය කිරීමට පටන් ගනියි. ඩේවිඩ් ආසාදන පරීක්ෂණයකින් සමත් වුවද ජූඩි එය අසමත් වූ බැවින් සොල්දාදුවන් දෙදෙනා වෙන් කරයි. කෙසේවෙතත්, ඩේවිඩ් හා රසල් එක්ව, ජූඩ් සහ ඇගේ සහයිකාව බෙකා නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදවා ගනියි.

මේ සිව්දෙනා පැන යමින් සිටින අතර සියළුම නගර වැසියන් සොල්දාදුවන් විසින් වෙඩි තබා ඝාතනය කරයි."

ඩේවිඩ් විසින් එම මොහොතේ ගනු ලැබූ තීරණය නිවැරදි වුවත්, ඔවුන්ටද එය අසාදනය වී නොමැති බව තහවුරු කරනොගතහොත් වන විනාශය ඔහුට නොවැටහෙයිද?

-HORROR unlimited-

Computer, Mobile Phones පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට පහත ලින්ක් එක හරහා මෙම චිත්‍රපටය Download කරගත හැක.

Click Here To Download

Share This Article

The Autopsy of Jane Doe

මෙය 6.8/10 IMDB අගයක් ලැබූ 2016 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 39ක් වේ." නාඳුනන තරුණියකගේ...

The Skeleton Key

මෙය 6.5/10 IMDB අගයක් ලැබූ 2005 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 45"ආගන්තුක සත්කාර සහායකවරියක වන...

The Witch

මෙය 6.9/10 IMDB අගයක් ලැබූ 2015 වර්ෂයේ නිකුත් කල Horror/Historical drama වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 33ක් වේ."...

The Crucifixion

සත්‍ය සිදුවීමක් ඇසුරෙනි මෙය 5.1/10 IMDB අගයක් ලැබූ 2017 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 30ක්...

ඉර මැදියම අද සවස එළි දකී

සරසවිය සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනූ ප්‍රසන්න විතානගේ ගේ නිර්මාණය කළ ඉර මැදියම චිත්‍රපටයේ තිර රචනය මුදණාද්වාරයෙන් අද 08...

A Tale of Two Sisters

මෙය 7.2/10 IMDB අගයක් ලැබූ 2003 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකක් වේ."යෞවනියක් වන සුමි මානසික...