Constantine
මෙය 7.0/10 IMDB අගයක් ලැබූ 2005 වර්ෂයේ නිකුත් කල Horror/Fantasy වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩියක් වේ.
" මෙක්සිකානු ගම්බද ප්‍රදේශයක, මැනුවෙල් නම් කසළකරුවෙකු පැරණි පල්ලියක නටබුන් අසල නාසි ධජයකින් ඔතා ඇති හෙල්ලයක් සොයා ගනී. ඒ හෙල්ලය පසුව දෛවයේ හෙල්ලය ලෙස හෙළි වේ. මැනුවෙල් එය තමා සන්තකයේ තබා ගෙන එක්සත් ජනපදයට ගමන් කරයි. මේ අතර, ලොස් ඇන්ජලීස්හි ගුප්ත රහස් පරීක්ෂක ජෝන් කොන්ස්ටන්ටයින් පිලිපීන ජාතික ගැහැණු ළමයෙකු හරහා මෙලොවට පැමිණීමට උත්සාහ දරමින් සිටින යක්ෂයකු නැවත අපායටම යවමින් සිටී.
කොන්ස්ටන්ටීන්ගේ රියදුරු සහ ආධුනික චැස් ක්‍රාමර් මෝටර් රථයේ රැඳී සිටින්නේ කොන්ස්ටන්ටීන් යක්ෂයින් පලවා හැරීමට තවමත් සූදානම් යැයි නොසිතූ බැවිනි. නමුත්, ඔහු ඒ වන විටත් යක්ෂයා කණ්නාඩිය සිරකොට ජනේලයෙන් පහතට දමන්නේ වීදුරුව බිඳ යක්ෂයා එලියට ඒම වැලැක්වීමටය. එය සාර්ථක වන නමුදු කණ්නාඩිය බිඳී යන්නේ කොන්ස්ටන්ටීන්ගේ මෝටර් රථය මතට වැටී යාමෙනි.
පසුව කොන්ස්ටන්ටීන් ගේබ්‍රියෙල් නම් ඇන්ඩ්‍රොජිනස් අර්ධ දේවදූතයා හමුවී ඔහු දුම්පානය නිසා ඇති වූ පෙනහළු පිළිකාවෙන් ඉක්මණින් මියැදෙන්න හරින්න එපා යැයි ගේබ්‍රියෙල්ගෙන් ඉල්ලා සිටී. ගේබ්‍රියෙල් එය ප්‍රතික්ෂේප කරමින් කොන්ස්ටන්ටීන්ට පවසන්නේ ඔහු ආත්මාර්ථකාමී හේතූන් මත භූතයන්/ යක්ෂයන් පලවා හරින බවත් ඔහුට ස්වර්ගයට යෑමට නොහැකි බවත්ය. "
කොන්ස්ටන්ටීන් තමාගේ ස්වර්ගයට යෑමේ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට අපායට පවා ගමන් කරන්නේ සිදු කරන සියල්ල මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් බව පෙන්වමිනි.
-HORROR unlimited-
Computer, Mobile Phones පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට පහත ලින්ක් එක හරහා මෙම චිත්‍රපටය Download කරගත හැක.
Trek into Darkness, 12 Years a Slave, The Fifth Estate සහ August:Osage Country යන චිත්‍රපට වලට දුන් දායකත්වය අභිබවා වසරේ හොඳම...
මෙය 7.4/10 IMDB අගයක් ලැබූ 2007 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 45ක් වේ."1975 දී ස්පාඤ්ඤයේ...
මෙය 6.6/10 IMDB අගයක් ලැබූ 2017 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 43ක් වේ."ජෙසී බර්ලිංගම් සහ...
මෙය 7.2/10 IMDB අගයක් ලැබූ 2003 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකක් වේ."යෞවනියක් වන සුමි මානසික...
මෙය 7.0/10 IMDB අගයක් ලැබූ 2015 වර්ෂයේ නිකුත් කල Thriller/Horror වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 35ක් වේ."පැට්, සෑම්, රීස්...
මෙය 7.0/10 IMDB අගයක් ලැබූ 2008 වර්ෂයේ නිකුත් කල Sci-fi/Horror වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 30ක් වේ."මෙම චිත්‍රපටය එක්සත්...