Brightburn

මෙය 6.1/10 IMDB අගයක් ලැබූ 2019 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 31ක් වේ.

" 2006 දී කැන්සාස් හි බ්‍රයිට්බර්න් හි ටෝරි සහ කයිල් බ්‍රෙයර්ට අයත් ගොවිපලට අභ්‍යවකාශ යානාවක් කඩා වැටේ. දරුවෙකු පිළිසිඳ ගැනීමේ දුෂ්කරතාවයෙන් පෙළුන ඔවුන් යානාවේ ඇතුළත සිටි ළදරුවා දරුකමට හදාගෙන බ්‍රැන්ඩන් ලෙස ඔහුට නම් තබයි. ඔහුගෙන් සත්‍යය සැඟවීමට ඔවුහු තම ගොවිපලෙහි තට්ටුවක් යට බ්‍රැන්ඩන්ගේ අභ්‍යවකාශ යානය සඟවයි.

වසර 12 කට පසු 2018 දී යානාව විසින් පණිවිඩයක් සම්ප්‍රේෂණය කිරීමට පටන් ගන්නා අතර බ්‍රැන්ඩන් නිරායාසයෙන්ම යානාව සඟවා ඇති දෙසට නින්දේම ඇවිදගෙන යයි. ඔහු ගොවිපලෙහි අගුළු දැමු තට්ටුව විවෘත කිරීමට උත්සාහ කලද, නමුත් ටෝරි මැදිහත් වී ඔහුව නැවත නිවසට ගෙන යයි. ඊළඟ දවසේ ඔහු තණකොළ කපන්නට උත්සාහ කරන විට, බ්‍රැන්ඩන් හට තණකොළ කපන යන්ත්‍රය පණ ගැන්වීමට අපහසු වන අතර ශක්තිය යොදා ඇදීමේදී නොදැනුවත්වම එය අහසට විසිවී අඩි 100 කට වඩා එපිටින් පතිත වෙයි.

ඔහු එය වෙත ළඟාවන විටත් එය ක්‍රියාත්මකව පැවතුනු අතර තමාට නොදැනුවත්වම ලැබුණු මේ හැකියාව අත්හදා බැලීමට මැෂින් එක තුලට අත දමයි. තලය කුඩුවී සී සී කඩ විසිරෙන අතර ඔහු තමන් සුවිශේෂී අයකු බව දැන ගනියි. "

බ්‍රැන්ඩන් සතු මේ අසාමාන්‍ය හැකියාවන් ඔහු අනිසි ලෙස භාවිතා කරන්නේ ජිවිත කුරිරු අයුරින් බිල්ලට ගනිමිනි.

-HORROR unlimited-

Computer, Mobile Phones පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට පහත ලින්ක් එක හරහා මෙම චිත්‍රපටය Download කරගත හැක.

Click Here To Download

Share This Article

The Invisible Man

මෙය 7.2/10 IMDB අගයක් ලැබූ 2020 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩි 05ක් වේ."ධනවත් දෘෂ්ටි...

Thor: The Dark World

ඇමෙරිකාව තුලදී නිර්මාණය වීම ඇරඹි Marvel Comic කතා මාලාවන් දැන් දැන් චිත්‍රකතාවලට පණපෙවුණු චිත්‍රපට වීමටත් ලොව පුරා සීඝ්‍ර ලෙස ජනප්‍රිය වීමටත්...

The Thing

මෙය 6.2/10 IMDB අගයක් ලැබූ 2011 වර්ෂයේ නිකුත් කල Horror/Sci-fi වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 43ක් වේ."1982 ශීත...

Now You See Me

මායාව යනු කුමක්ද? මායාව කියන්නේ මුලා කිරීම, නමුත් මුලා කිරීමේ අභිප්‍රාය වන්නේ සොම්නස, විනෝදය ඇති කිරීම, ප්‍රබෝධවත් කිරීමයි. මායාව තිබෙනුයේ විශ්වාස...

ශූරයන් ඕනෑම තැනකින් මතුවිය හැකිය McFarland USA

සත්‍ය කතා ඕනෑ තරම් සිනමාවට නැඟී තිබේ. ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ සත්‍ය කතා ද තිරයට නැඟී ඇති අතර හොලිවුඩයෙන් ලබන 20 වැනිදා...

A Tale of Two Sisters

මෙය 7.2/10 IMDB අගයක් ලැබූ 2003 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකක් වේ."යෞවනියක් වන සුමි මානසික...