Biz Log
Classifields
Biz Log
Classifields

Orphan

Orphan

මෙය 6.9/10 IMDB අගයක් ලැබූ 2009 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩි තුනක් වේ.

" කේට් සහ ජෝන් කෝල්මන්ගේ විවාහය ඔවුන්ගේ තුන්වන දරුවා වන ජෙසිකාගේ මළ-දරු ප්‍රසූතියෙන් පසුව කේට් ඉමහත් පිඩාවක් විඳිමින් ජිවත් වෙයි. අධික මත්පැන් පානයට ඇබ්බැහි වීමෙන් පුනරුත්ථාපනය වෙමින් සිටින කේට් හට ජෙසිකා අහිමි වීම දරා ගත නොහැක. මෙම යුවළ ප්‍රාදේශීය අනාථ නිවාසයේ සිට නව හැවිරිදි රුසියානු දැරියක් වන එස්තර්ව දරුකමට හදා ගනී. ඔවුන්ගේ පස් හැවිරිදි බිහිරි ගොළු දියණිය මැක්ස් වහාම එස්තර්ව වැලඳගත්තද, ඔවුන්ගේ 12 හැවිරිදි පුත් ඩැනියෙල් ඇය පිළිගන්නේ නැත. කේට් එස්තර්ට පියානෝව උගන්වන අතර ඇයට තමාගේ දරුවකුට මෙන් ආදරය කරයි.

එක් රාත්‍රියක ජෝන් සහ කේට් ලිංගිකව එක්වීමේදී එස්තර් විසින් එයට බාධා කරයි. එස්තර් තම වයසේ දරුවෙකුගෙන් බලාපොරොත්තු වූවාට වඩා ලිංගිකත්වය පිළිබඳ වැඩි දැනුමක් ප්‍රකාශ කරන විට කේට්ගේ සැකයට ඇය භාජනය වේ, නමුත් ජෝන් ඇයට පවසන්නේ ඒ ගැන කරදර නොවන්න යන්නයි. වැඩි කල් යන්නට මත්තෙන් එස්තර් සතුරු හැසිරීමක් පෙන්නුම් කරයි, තුවාල වූ පරෙවියෙකු ඝාතනය කිරීම සහ උද්‍යානයේදී පන්තියේ මිතුරෙකුට තුවාල කිරීම, කේට්ගේ අවිශ්වාසය තවදුරටත් වර්ධනය කරයි.

දරුවකු කෙරෙහි ආශාවෙන් එස්තර්ව හදා ගැනීමට පෙළඹීමෙන් ජෝන්, කේට් යුවළ සිදු කරගත්තා වූ විනාශයෙන් බේරීමට ඔවුන්ට හැකි වේවිද? "

-HORROR unlimited-

Computer, Mobile Phones පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට පහත ලින්ක් එක හරහා මෙම චිත්‍රපටය Download කරගත හැක.

Click Here To Download

Share This Article

විජේ ද්විත්ව රංගනයක Kaththi

හොලිවුඩ් සිනමාවේ පෙරමුණේම සිටින නළුවන් කිහිපදෙනා අතරින් අයකු වන විජේ ද්විත්ව රංගනයක යෙදෙන නවතම චිත්‍රපටයක් දැන් බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළමින්...

"කේ සෙරා" මළවුන් සමග ජීවිතය

(තිස්ස ප්‍රේමසිරි) කුමන වර්ගයක කලා කෘතියක් හෝ වේවා එහි මූලික ගුණාංගය විය යුත්තේ රසික සහෘදයා ග්‍රහණය කර ගැනීම සඳහා දක්වනු ලබන හැකියාවය....

ඔත්තුකරුවා නැවත පැමිණෙයි - The November Man

ලෝක ප්‍රකට ජේම්ස් බොන්ඩ් චරිතය රිදී තිරය මත මැවී මේ වාසනාව ලබන්නට සමත් වූ නළුවන් ලොව සිටින්නේ කිහිප දෙනකු පමණි. ඒ...

Crimson Peak

මෙය 6.5/10 IMDB අගයක් ලැබූ 2015 වර්ෂයේ නිකුත් කල Horror/Mystery වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 59ක් වේ."1887 දී නිව්...

TOP TEN

ගොඩ්සිලා තිරයට අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට පෙළෙහි මෙවර පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ග්‍රේත් එඩ්වර්ඩ්ස් අධ්‍යක්ෂණය කළ Godzilla චිත්‍රපටය යි. කිහිප වරක්ම...

මෙගා අපහාසයක් නොවේ උපහාසයක් පමණයි - අධ්‍යක්‍ෂ දමින්ද මඩවල

ඔබ කැමැතිද මෙගා නාට්‍ය බලන්න? අවුරුදු ගණන් කොටස් හාර පන්සීයක් තරම් දිගට ඇදෙන මෙගා නාට්‍ය බලන්න ඔබ කැමැතිද? ඔබ කැමැති වුණත්,...