Biz Log
Classifields
Biz Log
Classifields

හැටේදිත් කඩවසම්

හැටේදිත් කඩවසම්

2021 දී සුනිල් ෂෙට්ටි නම් අහිසංක දඩබ්බරයා ලබන වසරේ අගෝස්තුවේදී සමරන්නේ හැට වැනි උපන් දිනයයි. ඔහු නිතරම ඉන්ස්ටග්‍රම් සමාජ වෙබ් අඩවියෙන් රසිකයන් වෙත ගෙන එන්නේ ජිම් ගොස් ව්‍යායාම කරන පින්තූර ය. සුනිල් පවසන්නේ තමන්ගේ අංක එක කායික සුවතාව බවයි. තම ක්‍රියාදාම වීරයකු වූයේ ශක්තිමත් කඩවසම් සිරුර නිසා බව ඔහු නිතර පවසයි. එය ඔහු කිසි දින අමතක නොකරන අතර රසිකයන්ට කඩවසම් සුනිල් ෂෙට්ටි ලෙසින් තමන් මතකයේ රැඳෙනවාට ඔහු කැමැති ය. “වයස අංකයක් විතරයි. මගේ දින දර්ශනය සැකසිලා තියෙන්නේ වයසට ගැළපෙන්න නෙවෙයි“ ඔහු අභිමානෙන් පවසයි. ජිම් යෑමට අමතරව සමබල ආහාර ගැනීම, භාවනා කිරීම, යෝගා ව්‍යායාමයෙහි නිරත වීමට ද ඔහු අමතක නොකරයි.

දිනමින

Share This Article

ෂාරුක්ගෙ පුතාගෙයි ඓශ්ගෙ දුවගෙයි

පසුගිය නත්තල් කාලයේ පැවැත්වුණු උත්සවයකදී ෂාරුක් ඛාන්ගේ පවුලෙ අයයි, බච්චන් පවුලේ අයයි කාජල්ගේ පවුලේ අයයි එකිනෙකා මුණගැහුණා. ඒ වෙලාවේ ෂාරුක් ඛාන්ගේ...

බොලිවුඩ් ගොසිප් කියවමු..

නේහා හදිසියේම ලංකාවට එයි ජනප්‍රිය නිළි බිපාෂා බාසුට වේදිකාවේ නටන්න බැරි වුණොත් ඇය වෙනුවෙන් නටන්න පුළුවන් කාට ද? නේහා ඩුපියාට පුළුවන්ලු දෙදෙනාගේ...

මම්තා දැන් දෙවියන් යදී

මම්තා දැන් දෙවියන් යදී අනූව දශකයේ දී ගිනි සිළුවක් ලෙස තම රංගන රටාවන් මුදා හළ මම්තා කුල්කර්නි ඔබට මතකද? 1992 දී තිරගත...

නඩු දෙකකට ප්‍රීටිට වරෙන්තු

තාත්තා නිසා රිතික් දෙලොවක් අතර රුපියල් කෝටි ගණනින් මුදල් වියදම් කරමින් ප්‍රචාරක වැඩ සටහන් දියත් කරන්න බොලිවුඩ් පුරයේ චිත්‍රපට නිෂ්පාදකවරු පැකිලෙන්නෙ නැහැ....

බොලිවුඩි ආධිපත්‍යයට අභියෝග කරන දකුණු ඉන්දියානු සිනමාවේ අනාගතය කොයිබටද?

ඉන්දියානු සිනමාව යනු ලෝකයේ අන් රටවල පිහිටි සිනමාවන්ගෙන් බොහෝ සෙයින් වෙනස්වන්නා වූ සංකීර්ණ ස්වරූපයකින් සමන්විත සිනමා කලාපයකි. මන්ද එක් රාජ්‍යයක් තුළ...

මධුරි-ජුහී-ශ්‍රී දේවි රඟපාන සැබෑ ජීවිතයේ බිරියගේ භූමිකාව

මධුරි සමඟ ශ්‍රී රාම්මධුරි විවාහ වුණේ හෘද රෝග ශල්‍ය වෛද්‍යවරයෙක් එක්ක. ඒ ශ්‍රී රාම් මාධව් නේනෙ. එයා ඉන්දියානුවෙක් වුණත් වැඩ කරන්නෙ...