Biz Log
Classifields
Biz Log
Classifields

සව්සෙත උදාකරන මහ බලගතු ලක්‍ෂමී ස්‌තෝත්‍රයක්‌

සව්සෙත උදාකරන මහ බලගතු ලක්‍ෂමී ස්‌තෝත්‍රයක්‌

නම සතෙ මහා මායෙ – ශ්‍රී ජිසේ සුර පූජිතෙශංඛචක්‍ර ගසා හසෙත – මහා ලක්‌ෂ්මි නමෝස්‌තුතෙනමස්‌තු ගරුඩා රූඩෙ – කොලා සුර භයංකාරි සර්ව පාප හරේ දෙමි- මහා ලක්‍ෂ්මි නමෝස්‌තුතෙමන්ත්‍ර මූර්ති සදා දේවි – මහා ලක්‌ෂ්මී නමෝස්‌තුතෙආද්‍යනා රහිතෙ දේවි – ආද්‍ය ශක්‌ති මභෝදයොගජෙ යොග සංභුතෙ – මහා ලක්‌ෂ්මි නමෝස්‌තුතෙසථුල සූක්‌ෂම මහා රෞද – මහා ශාන්ති මභෝදරේමහා පාප හරෙදේවි – මහා ලක්‌ෂ්මි නමෝස්‌තුතෙපද්මාසන කම_තෙදේවි – පරබ්‍රහම සර්වරුපිණිපරමෙශ ජගන් මාතර් – මහා ලක්‌ෂ්මි නමෝස්‌තුතෙශේවෙතාම්බර මරේදේවි – නානා ලංකාර භුෂිතෙජයත් ස්‌ථිතෙ ජගත් මාත – මහා ලක්‌ෂ්මි නමෝස්‌තුතෙ

මෙම ස්‌තෝත්‍රය ශ්‍රී ලක්‍ෂමි දේවියගේ පින්තූරයක්‌ ඉදිරියේ පිරිසිදු පැන් බඳුනක්‌ පහන් ආලෝකයක්‌ සහිත සුදු මල් තබා සුවඳ දූපයක්‌ අල්ලා උදේ සවස සත්වර බැගින් භාවිත කිරීමෙන් ඔබේ මතු දියුණුවට හා ආරක්‍ෂාවට ඉතාම මහෝපකාරී වනු ඇත.

උපුටා ගැනීම දිවයින

Share This Article

 ජය ශ්‍රී මහා බෝධිය හැරුණු කොට දිනපතා තේවාවන් පවත්වමින් පුද සත්කාර කෙරෙන තවත් ගහක් තියෙනවාලු

රත්නපුර - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ නගරය පසුකර මඳ දුරක් ගමන් කළ විට හමුවන ප්‍රදේශය හැඳින්වෙන්නේ ඉඹුල්පේ යනුවෙනි. එම ප්‍රදේශයට පිවිසෙන...

නයෙක් දුටුවොත් තදබල අපල

සිහින මඟින් යම් යම් අසුබ පලද උදාවේ. සමහරවිට කෙතරම් සුබ සිහින දුටුවද, ඉන් අසුබ පල උදාකරන අවස්ථාද තිබේ. දැව පිලිස්සීම, වනාන්තර තුළ...

පුංචි පවුල රත්තරන් නොවේ

පවුල යනු සෑම සමාජයක්‌ තුළ ම දැකිය හැකි ඥාතීත්වය පදනම් කරගත් කුඩා ම සමාජ ඒකකයකි. මූලික ම සමාජ සංස්‌ථාව වන පවුල...

ශ‍්‍රී පාද පද්මය සුරකින සුමන සමන් දෙවියෝ

ශ‍්‍රී ලාංකේය සිංහල බෞද්ධ ජනතාව උපුල්වන් දෙවියන්, සුමන සමන් දෙවියන්, කතරගම දෙවියන් සහ විභීෂණ දෙවියන් යන සතර දෙවිවරු ලක්දිවත් සම්බුද්ධ ශාසනයත්...