කුල කාන්තාවන්ගේ ලක්ෂණ
කුල කාන්තාවන්ගේ ලක්ෂණ
• තම සැමියාට හෝ වෙනත් අයකුට යමක් දෝතින් දෙනු ලබන ස්ත්‍රිය ආත්මාභිමානයෙන් යුක්තය. පින් ඇත්තියකි.
• මහලු මෑණිවරුන්, පියවරුන්ට හැමවිටම උපස්ථාන කරන හෝ එවුන් සමීපයේ නිතර ගැවසෙන ස්ත්‍රිය, පරාර්ථකාමී වේ. කුල කාන්තාවන්ය. පවට බිය වෙයි.
• සැම විටම චාම් ඇඳුම් අඳින සෙමින් කතා කරන ස්ත්‍රිය අවිහිංසාවාදී කාන්තාවකි. සෑම විටම යහපත් දේ අගය කරයි.
• තම සැමියාට හෝ වෙනත් අයකුට යමක් දෝතින් දෙනු ලබන ස්ත්‍රිය ආත්මාභිමානයෙන් යුක්තය. පින් ඇත්තියකි.
• මහලු මෑණිවරුන්, පියවරුන්ට හැමවිටම උපස්ථාන කරන හෝ එවුන් සමීපයේ නිතර ගැවසෙන ස්ත්‍රිය, පරාර්ථකාමී වේ. කුල කාන්තාවන්ය. පවට බිය වෙයි.
• සැම විටම චාම් ඇඳුම් අඳින සෙමින් කතා කරන ස්ත්‍රිය අවිහිංසාවාදී කාන්තාවකි. සෑම විටම යහපත් දේ අගය කරයි.
• තම නිවෙසේ ඇති අඩු ලුහුඬුකම් පිට තැන්වලදී නොකියන ස්ත්‍රිය කිසිවිටෙක කෝප නොවන ස්ත්‍රියකි. අන් අයට ඊර්ෂ්‍යා නොකරයි.
• නිතර නිතර නිවෙස පිරිසුදු කරන, අලුත් ඇඳුමින් සැරැසී සිටීමට කැමැති ස්ත්‍රිය යහපත් අනාගතයක් ඇති වාසනවන්තියකි. එම නිවෙසට ශි්‍රයාකාන්තා බැල්මද ලැබේ.
• නිතර සත්ත්ව කරුණාව දක්වන ස්ත්‍රිය සැප බල නුවණ ඇත්තියකි.
• නිවෙසට පැමිණෙන අමුත්තන්ට නිතර සංග්‍රහ කරන ස්ත්‍රිය වාසනාවන්ත යුග දිවියක් ගත කරයි.
• තදින් දහමට ළැදි වන්දනාමානවලට ළැදි ඒවායේ නිරත වන ස්ත්‍රිය පෙර පින් ඇත්තියකි.
• එළවළු, පලතුරු ආදී වගාවට තදින්ම කැමැති ස්ත්‍රිය, ඉවසීමේ ගුණයෙන් යුත් තැනැත්තියකි.
• නිවෙස ඉදිරිපිට ජල බඳුන් තබන ස්ත්‍රියට ධනය ලැබීමට, වාසනාවන්ත සැමියකු ලැබීමට වාසනාව තිබේ.
උපුටා ගැන්ම - මව්බිම පුවත්පත
ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයට අනුව ඔබ උපන් වේලාවට ලග්නයක් (රාශියක්) හිමිවෙයි. තමාගේ හඳහන හෝ ජන්ම පත්‍රය ගැන විමසීමේදී ජ්‍යෙතිෂය ගැන එතරම් දැනුමක් නැති...
ඉක්‌කයි මායි කොළඹ ගියා ඉක්‌කා තියා මං ආවා ඒ ජනවහරේ එන පොඩි දරුවන්ගේ කවියකි. මෙම කවිය නොකඩවා සත්වරක් කීමෙන් ඉක්‌කාව නවතියි. එය...
කාන්තාවක් විවාහවී දරු පිළිසිඳ ගැනීමෙන් පසූ නිවසක් ඉදිකිරීම සූදුසූද නූසූදුසූද යන්න අද අපි කතා කරන්නට සූදානම් වෙන මාතෘකාවයි. මෙම කාරණාව බොහෝ...
03, 12, 21,30 දිනයන්වල ඔබ උපත ලබා ඇත්නම් මා විසින් ලියන කරුණු කාරණා ඔබට කොතෙක් සමීපද කියා ටිකක් හිතා බලන්න. අංක 03...
බහිවර දෝෂ ගැන අපි කොතෙකුත් අසා තිබේ. මෙසේ දෝෂ ඇතිකරන බහිරවයන් කොට්‌ඨාස ගණනාවක් සිටී. මෙයින් ඉඩකඩම් භූමිවලට අරක්‌ගත් බහිරවයන් වැඩි පිරිසක්...
මෙලොව උපදින ඕනෑම කෙනකුට පළමුවෙන් හිමිවන්නේ ලග්නයයි. ඔහුට හෝ ඇයට නමක් පවා හිමි වන්නේ ලග්නය ලැබීමෙන් පසුයි. කෙනකු උපදින මොහොතේ නැඟෙනහිර...