යම් කෙනෙකු කරදර හිරිහැර දුක් පීඩා වලින් තොරව ධනය බලය ඓශ්චර්ය, සැප සම්පත්වලින් යුක්තව යහතින් කල් ගෙවනු දුටු විට අපි ඔහු...
සිංහල භාෂාවෙන් ජන්ම පත්‍රය, කේන්දරය, කේන්ද්‍රය සහ හඳහන ලෙස හඳුන්වන උපන් නැකතේ ග්‍රහ පිහිටීම ඉංග්‍රීසියෙන් "හොරස්කෝප්" යනුවෙන් හඳුන්වනු ලබයි. ග්‍රීක භාෂාවෙන්...
විවාහයට බලපෑම් එල්ල කරන සත්වැන්නේ උප ස්ථානාධිපතියා ග්‍රහ මණ්ඩලයේ සුකොමලිය හෙවත් මනාලිය වශයෙන් හඳුන්වනු ලබන සිකුරු මිනිසාගේ සියලු ලෞකික සැප සම්පත් ලබා...
මෙම චිත්‍ර සටහනේ දැක්වෙන අයුරින් රාශි 12 සිරුරේ ඒ ඒ ස්ථානයට අයත්වේ. මේෂ රාශිය - හිස, වෘෂභ - මුහුණ, මිථුන - පපුව,...
ජ්‍යෙතිෂය යනු දුටුවන් මවිත කරන මැජික් ශාස්ත්‍රයක් නොවේ. එහෙත් මැජික් වලින් ඇතිදේ නැති කිරීමටත් නැතිදේ ඇති කිරීමටත් හැකියාව ඇතුවා සේම ජ්‍යෙතිෂ...
විවාහ අපේක්ෂක ස්ත්‍රී හෝ පුරුෂ අයෙක් වෙනුවෙන් කේන්ද්‍ර පිටපතක් ලැබුණු පසු එය ඔහුට හෝ ඇයට ගැළපේද යන්න පරීක්ෂා කිරීමට පවුලේ ජ්‍යොතිෂ...