මිනිසා ස්වභාවයෙන්ම සමාජයීයයි. ඒ නිසා සමාජය සමග කරන ගනුදෙනුවලින් තමයි ජීවිතය සකස් වෙන්නේ. මේ ජීවිතයෙ විවිධ අවධි තිඛෙනවා. ඒ ඒ අවධිවලදී...
රූපලාවන්‍ය කේෂත්රය සමග ගණුදෙනු නොකරන කෙනෙක් අද සොයා ගන්නට නොහැකි තරම් කිව්වොත් ඔබ මොනවද හිතන්නේ. ගැහැනු, පිරිමි දෙකොට්ඨාශය ම රූපලාවන්‍ය කටයුතුවලට...
කාන්තාවකට තමන්ගේ රූප ශෝභාව යනු වැදගත් අංගයකි. රූමත් බව රැක ගැනීමට නම් කළයුතු දෑ බොහෝ ය. තත්ත්පරයෙන් තත්ත්පරය දිනෙන් දින ගෙවීයන...
සන්තුටිඨි පරමං ධනංමිනිසා නිරතුරුවම ධනාශාවෙන් පීඩා විඳිමින් පසූ වන්නේ ය. වූවමනා කරන දේ අතුරින් ඉතාම වටිනා එසේම වූවමනාම කරන දේ කුමක්දැයි...
ඈත අතීතයේ පටන් වර්ණවලට, පාටවලට විශේෂ තැනක් හිමි විය. ජේයාතිෂයේ විශේෂයෙන් දවස්වලට සුබ වර්ණ යොදා ගැනීමටද පුරාණයේ සිටි ඍෂිවරුන් දේශනා කර...
උගතමනා ශිල්පයමය මතු රැකෙනා........" අධ්‍යාපනය යනු මිනිසා මව්කුස සිට මරණ මංචකය දක්වාම ප්‍රගුණ කරන්නා වූ දැනුම් සම්භාරයක් ලෙස පෙන්වා දිය හැකි...
අද අපි පෞද්ගලික අංක 3 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා බලමු. යම් පුද්ගලයකු වසරේ ඕනෑම මාසයක 3, 12, 21, 30...
ඈත අතීතයේ සිටම අපේ පැරණි මව් පියවරු දරු ගැබක් හටගත් විගසම ජ්යෙතිෂශාස්ත්රඥයන් වෙත පැමිණෙන්නේ ලැබෙන්නේ දුවෙක්ද? පුතෙක්ද? යන්න දැන ගැනීමටයි. එදා...
වර්තමාන සමාජයේ යුග ජීවිතය, පවුල් ජීවිතය සතුටින් සාමදානයෙන් ගත කරන්නන් ඇත්තේ කීයෙන් කී දෙනාද? ප්‍රේම ලෝකය අතිශයින් සුන්දර වුවද යුග ජීවිතය ආරම්භ කර ටික...
ගුණරත්න හා කුමාරි යුවළ පදිංචිව සිටියේ නගරයට ආසන්නයේ ප්‍රදේශයකයි. පෞද්ගලික ආරක්ෂක සේවයක සැලකිය යුතු රැකියාවක් ගුණරත්න කළ අතර කුමාරි ගුරුවරියක් වූවාය....
අලියන්ට ළමයින්ට දගලන්ටමයි හිත. ඕනෑම දරුවෙක් දගකාරයි. දගකාරකම කියන්නේ නිරෝගී කමේ ලක්ෂණයක්. නමුත් අසාමාන්‍ය ලෙස ඔබේ දරුවා දගකාර නම් එය අසනීප...
සිරුරේ ඇතිවන රෝගයක සුල මුල සොයා බලන විටදී ආයුර්වේදයේ මුලින්ම කළ යුතු අදාළ ක්‍රමවේදයන් කිහිපය අතුරින් විරේකය අද බොහෝ ප්‍රචලිත වී...
ගබ්සාවක් කියන්නේ කුස පිළිසිඳගත් දරුවා ඉපදීමට ප්‍රථම කුසෙහිදීම විනාශයට පත්වීම. ඉන්පසු එය රුධිරය ලෙස පිටවීම සිදුවෙනවා. මෙය ශාරීරිකව මෙන්ම මානසිකවද දරා...
අප ජීවිතයේ එදිනෙදා අත් බෙහෙත් සඳහා යොදාගනූ ලබන බොහොමයක් ද්‍රව්‍ය තිබෙනවා. ඒවා ඇතැම් අවස්ථාවලදී වචනයෙන් කිව නොහැකි තරම් ප්‍රයෝජන වෙනවා. කුරුඳුත්...
ඇතැම්විට අල විවිධ රසයන්ගෙන් අනූනව පවතින නිසා මේ කියන්නට යන අල වර්ගය ගැන ද එසේ වෙනමම රසයක් ඇති බව කිව යුතුයි....
"කිසිම මුදලක් නොගෙවා නොමිලයේ, අනුන්ගේ සිහින ඔබේ කරගන්න. මෙයින්, ඔබේ බුද්ධිය, හැගීම් දැනීම් සහ කාලය ඉතිරි කරගන්නට ඔබට අනගි අවස්ථාවක්......" ඉහතින්...
ඔබගේ දැන ගැනීම සඳහා ඒ ඒ ලග්නවලට 5 වැන්නාධිපතියා පහත සඳහන් පරිදි පෙන්වා දෙමි. මේෂ - රවි තුලා - ශනිවෘෂභ - බුධ...
අප දිනෙන් දින වසරෙන් වසර වයසට යන විට තුරුණු බව ක්‍රමයෙන් අතුරුදන් වේ. මුළු ජීවිත කාලයම තාරුණයෙන් පිරිපුන්ව සිටීමට අප සියලුදෙනාම...
සොඳුරු ඇන්තුරියම් මලක සුන්දරත්වයට ඇත්තේ ඉහළම වටිනාකමක්. ඇන්තුරියම් නිවෙසට අපූරු එළියක්, ලස්සනක් ලබා දීම මේ ඉහළම වටිනාකම ලැබීමේ රස රහසයි. ඇන්තුරියම්...
දයාබර මවක් මුහුණ දුන් සත්‍ය අත්දැකීමක් : සුජාතා දෙදරු මවක්. වැඩිමලා දිල්කි. බාලයා සුපුන්. කලින් තරමක වැටුපක් ලැබෙන රැකියාවක නිරතව හිටියත් දිල්කිගේ...
වසරකදී වැඩි මල් කිනිති ප්‍රමාණයක් තිළිණ කරනා සොම්රක් වයිට්.ජැක් හවායි ඕකිඩ් මල් අලෙවිය හරහා ඔබට හොඳ මිලක් ලැබිය හැකියි.උඩවැඩියා යනු චමත්කාරජනක...
සැදෑ සමයේ උත්සව අවස්ථාවකට සහභාගි වන ඔබට පහසුවෙන්ම සැරසිය හැකි කොණ්ඩා සැකසුමක් (Hair Style) ඉදිරිපත් කිරීමට තමයි මේ සූදානම. එපමණක් නොව...
ඡ්‍යොතිෂය පිළිබඳව විශ්වාසය තබා ඇති අයත්, එය විශ්වාස නොකරන අයත් විවාහ පිළිබඳව තීරණ ගැනීමේදී පොරොන්දම පරීක්ෂා කර බැලීම සිදු කරති. සමහර...
ප්රශ්නය : මම අ.පො.ස. උසස් පෙළ හදාරන තරුණියක්මි. මට මගේ පංතියේ සිටින මගේම මිතුරියකට සිත ඇදී ගොස් ඇත. මිතුරියද ඒ බව දනී....
යුවළක් විවාහ වුණාට පස්සේ ජීවිතය පවත්වාගෙන යාමේ වෙනසක් අවශ්‍යයි. මම උසස් විද්‍යාලයක ඉගෙන ගත් ශිෂ්‍යාවක්. මට වයස 23ක් පමණ වන විට...
මිනිසාගේ සෞඛ්‍ය සම්පන්නතාව සඳහා කායික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය මෙන්ම ලිංගික සෞඛ්‍ය ද වැදගත් වේ. මිනිස් සිරුර ක්‍රියාත්මක කරන මූලික අවයවය ලෙස...
මංගල යන්නෙහි අරුතය වන්නේ අපායට යන මග වළක්වා යහපතෙහි පිහිටුවීම යන්නයි. යහපත් වාසනාවන්ත ජීවිතයක් ආරම්භ කොට ඒ මගින් මතු පිංවත් වැඩදායි...
අවශ්‍ය ද්‍රව්‍ය : ඉදුණු තක්කාලි ග්‍රෑම් 500 හීනියට කපා ගත් ලොකු ළුෑණු ගෙඩි 1/2 එළවළු තෙල් තේ හැඳි 02 කපා ගත් සුදු ළුෑනු බික් 04 ලූණු...
අවශ්‍ය ද්‍රව්‍ය : පාන් කුඩු කෝප්ප 1 1/2 යිබේකින් පවුඩර් තේ හැඳි 1 යිබටර් මේස හැඳි 1 යිසීනි අඩු කෝප්ප 3/4 යිග්රේට්...
අවශ්‍ය ද්‍රව්‍ය :හාල් පිටි ග්‍රෑම් 675 පොල් කිරි කෝප්ප 4 වතුර ග්‍රෑම් 60 දියකරගත් ඊස්ට් ග්‍රෑම් 5 ලුණු සහ සීනි ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය : හලා ගත්...
අවශ්‍යද්‍රව්‍ය :පාන් පිටි ග්‍රෑම් 200 බටර් තේ හැදි 02 බේකින් පවුඩර් තේ හැදි 1/4 බිත්තර 01 ලුණු සාදා ගන්නා ක්‍රමය : මේ සියල්ල එකට මශ්‍ර කර...
අවශ්‍ය ද්‍රව්‍ය : හොඳින් තම්බාගත් බතල කෝප්ප 1 යිසීනි කෝප්ප 1 1/2 යිකිරි පිටි මේස හැඳි 2 යිලුණු කුඩු ස්වල්පයක්වැනිලාරෝස හෝ කොළ...
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සේලා නම් තෙරණිය පෙර ජාතියක බෝධීන් වහන්සේට පහන් පූජා කිරීමේ ආනිසංස වශයෙන් මරණින් පසු තව්තිසා දෙව්ලොව පඤචදීපා...
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස චිත්තෙන නීයති ලොකො චිත්තෙන පරිකස්සති චිත්තස්ස එක ධම්මස්ස සබ්බෙව වසමන්වගු පින්වත්නි, ඔබගේ ධර්මාවබෝධය සඳහා අද මාතෘකා කළ...
උපුල් ජයසිංහ ජාඇල පදිංචි හතළිස් එක් හැවිරිදි විවාහකයෙකි. ගණකාධිකාරීවරයෙකි. අහිංසක නිහඬ චරිතයකි. ඔහු ගේ බිරිය ප්රියානිය. ඇය, දෙදරු මවකි. ඔවුන් පදිංචි...
මේ ලෝකයේ රහස් නැත. රහසින් කිසිම දෙයක් කරන්නට නොහැකි ය. විශ්වය සියල්ල බලා සිටී. ඔබ කොයි තරම් දෙයක් හොර රහසේ කිසිවෙකු...
'සොතාපත්ති අංග" කියල කියන්නෙ සෝවාන් ඵලයට පත් වුණ කෙනෙක් තුළ පිහිටා තිබෙන අංග යි. පළවෙනි කාරණය තමයි බුදු රජාණන් වහන්සේ කෙරෙහි...
මෙය 7.3/10 IMDB අගයක් ලැබූ 2018 වර්ෂයේ නිකුත් කල Horror/Drama වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩි වේ.ඇනී ග්රැහැම්...
සජීඩ් නන්දියවාලා බොලිවුඩ් චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. 1990 දශකය ආරම්භයේ දී සිය මාමා කෙනකුගේ නිෂ්පාදන සමාගමක නිෂ්පාදක සහායකු ලෙස බොලිවුඩ් පුරයට පා තැබුවේ...
ඇය වරෙක තත්පර ගණනක වෙළෙඳ දැන්වීමකින් රටට ම අමතක නොවන මතකයක් ඉතිරි කළ පුංචි දැරියකි. තවත් වරෙක පෙරළිකාර, ප්රචණ්ඩ චරිතවලට හුස්ම...
පසුගිය කාලවකවානුවේදී ජාතික රූපවාහිනියේ විකාශය වුණු ‘තුම්පනේ’ ටෙලිනාට්‍යයෙන් දුටු රුවී ලක්මාලි ඔන්න ආපහු ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘රොන්’ ටෙලිනාට්‍යයේ ‘නේහාගේ’ චරිතය...
අද වගේ බැංකු පද්ධතිය දියුණු නැති යුගයකදී තමන්ගේ වස්තුව තිබූ තැනින් සොර සතුරන් ගන්නා නිසා පොළොව යට ආරක්ෂිතව වළලන්න මිනිසුන් පුරුදු...
කටකාර දඟකාර දුවල, පැනල ඉන්න කෙනෙක් මම…මට මුණගැසුණු විශ්වාසවන්තම පුද්ගලයා ගයාන් ගුණවර්ධන…මට අසාධාරණය පෙන්නන්න බැහැ…කියන්න තියෙන දේ මම මූණටම කියනවා…2017 වසරේ...