නිරෝගී පවුල් ජීවිතයකට ලිංගිකත්වයට ඉතා වැදගත් ස්ථානයක් හිමිවේ. අප ශරීරයේ අනෙකුත් අවයව හා කොටස්වලට මෙන්ම ලිංගික පද්ධතියටද ගැටලු ඇතිවිය හැක. මෙය...
කරන සෑම කාර්යයක්ම ප්‍රබෝධවත්ව කරගත හැකි නම් එය මනසට ගෙන දෙන්නේ මහත් අස්වැසිල්ලකි. නමුත් අපේ වැරැදි චර්යා රටා හා ආහාර පුරුදු...
විවාහ දිවියට එළැඹෙන ඔබ නිතරම උත්සාහ කරන්නේ තමන්ගේ පවුල් ජීවිතය සාර්ථකව ගොඩනගා ගැනීමටයි. ජීවිතයේ කෙතරම් දුක්කම්කටොලු බාධක පැමිණියද ඒවා අභියෝගයක් ලෙස...
හොඳට ඉදුණු ගස්ලබු හොඳටම හොඳයි මාසික වේදනාවෙන් මිදෙන්න කොල්ලු බැබිල මුල් එක්ක තම්බලා බොන්න.අයුර්වේදයේ විදියට වන්ද්‍යාභාවය හඳුනා ගන්නේ කොහොමද? වන්ද්‍යාභාවය විදියට නවීන...
ආයුර්වේදයේ විදියට වන්ද්‍යාභාවය හඳුනා ගන්නේ කොහොමද? වන්ද්‍යාභාවය විදියට නවීන වෛද්‍ය විද්‍යාවේ හදුන්වන්නේ විවාහක යුවලකට දරුවෙකු බලාපොරොත්තුවෙන් කිසිදු උපත් පාලන ක්‍රමයක් පාවිච්චි...
ලියන් සුරූපිනියන් කරන ප්ර්රධාන අංග අතර දත් දෙපළ මුල් තැන ගනී. ලොව වෙසෙන සතුන් අතර සිනහසිය හැකි එකම සත්ත්වයා මිනිසාය. සිනාසෙන...
මෙය පැලඳ ගැනීම තුළින් තමාට වඩා උසස් අය හා රාජ්‍ය පාලකයන්ද ප්රභූවරුන්ද තමාට වසඟවීම, නම්‍යශීලීවීම, තම අදහස අනුමත කිරීම, එකඟවීම, තම බස...
ජ්යෙතීර්වේදයේ කුම්භ ලග්නය රාශි චක්‍රයේ 11 වැන්නයි. කුම්භ ලග්න හිමියන්ට ශනි (සෙනසුරු) ලග්නාධිපතියා වන අතර සිකුරු ග්‍රහයා වැඩියෙන් ශුභ ඵල උදාකරයි....
නිවෙසක් ඉදිකිරීම ආරම්භ කරන්නේ කෙසේද? සාම්ප්‍රදායිකව නිවෙසක් ඉදිකිරීම ආරම්භ කිරීමේදී ලබාගන්නා ප්‍රධාන නැකැත් තුනකට අනුකූලව. කූඤ්ඤ ගසා ලණු ඇදීම පස් කැපීම...
අනෙක් මැණික්වලට වඩා විශේෂ කැපී පෙනෙන බලයක් සහ ශක්තියක් අද අපි කතා කරන්නට යන මැණික් වර්ගය සතු වෙනවා. ඒ තමයි මැණික්...
ලෝකයේ අඛණ්ඩ පැවැත්මට සූර්යයා හෙවත් රවි මූලිකත්වය ගන්නා බව අපි කවුරුත් දන්නා දෙයක්. ඒ හා සමානව පුද්ගලයාගේ පැවැත්ම පිළිබඳව මූලික වශයෙන්...
විශේෂයෙන්ම ඉදිමීමක් ඇති වූ අවස්ථාවලදී එවැනි ප්‍රතිකාර වඩාත් වැදගත් වෙනවා. ඉදිමූම ඇති අවස්ථාවලදී සූදුසූ ප්‍රතිකාර.තෝරා කොළ කොටා යූෂ දෙහි ඇඹූලෙන් කකාරා...
ස්වාභාවික ගබ්සාවීම් :දරු ගැබක් ඇතිවෙලා සති දොළහක කාලයක් තුළ ස්වාභාවිකවම ඒ කළලය ගබ්සා වෙන්න පුළුවන්. මේ දේ හරි අහඹු සංසිද්ධියක්. ගැබ්...
බලපාන හේතු ගර්භාෂය පහත්වීමේ ප්‍රවණතාව වැඩි කාන්තාවකට කල් පවතින කැස්ස, බඩ වියළීම, ආදී තත්ත්ව රෝගී තත්ත්වය උග්‍ර කරවයි. ඒ වගේම කලාතුරකින් ගර්භාෂයේ...
බොහෝ කාන්තාවන් ලස්සනට වගේම ප්‍රියමනාපව ඉන්න කැමැත්තක් දක්වනවා. විශේෂයෙන්ම වයසින් මුහුකුරා යන විට, රුවින් අඩුවන විට වයස සඟවා ගනිමින් තරුණ බව...
වර්තමානයේ බොහෝ කාන්තාවන්ට පවතින ගැටලුවක් වනුයේ තම මාසික ඔසප්වීමේදී අධික ලෙස රුධිරය පිටවීමය. එසේම ඔසප්වීමේදී අධික වේදනාවක් ද මතු වේ. එසේම...
දරුවන් ජංගම දුරකතන ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් සඳහා දැඩිව ඇබ්බැහිවීම සහ එමගින් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීම පිළිබඳ අවධානය යොමුකරමින් පාසල් තුළ...
මුහුණ නම් හරිම පැහැපත්. ඒත් ඒ පැහැපත් පෙනුම අවලස්සන කරන්නේ මුහුණපුරාම තියෙන කුරුලෑ බිබිලි. ඒ විතරක්ද කුරුලෑ බිබිලි නිසා ඇතිවන ලප...
ස්ක්‍රබ් එකක් කියන්නෙ සමේ ඇති මැරුණු සෛල ඉවත් කර සම පිරිසිදු කරගන්න භාවිත කරන රූපලාවන්‍ය සත්කාර අතර තිබෙන වැදගත්ම ක්‍රමයක්. Body...
ඉන්දියාවේ පැට්නා ප්‍රදේශවාසීහු මිනිසා හා ගස වෙන් කළ නොහැකි ආත්මයක් ලෙස සලකති. ගසට ද ප්‍රාණයක් ඇත. පොරවක් රැගෙන ගස කපන්නට යන...
තමා ආරක්ෂා කිරීමට සිටින පියවරුන් නිසාම අනාරක්ෂිත වන දියණියන්ගේ ශෝකාන්තය. අගනුවර අඩු ආදායම්ලාභී නිවාස සහිත ප්‍රදේශයක ජීවත් වන මැදිවියේ කාන්තාවක් මැදපෙරදිග...
ආභරණ කියන්නෙ ඉතින් ගැහැණු අයට ගැලපෙන මාතෘකාවක් නේ. මේ කතා බහ ඔන්න ගැහැණු කතාවක්. අපි කතා කරන්නෙ ඇඳුමට ගැලපෙන්න අනෙක් ආභරණ...
“ලුණුයි බතුයි හරි කාලා කන්දක් උඩ පුංචිම පුංචි ගෙයක් හදාගෙන අපි දෙන්නා කිරි පැණියි වගේ ඉදිමු සුදෝ”.... කියලා ප්‍රෙමකරන කාලෙදි බොහෝ...
ළමා කාලය කියන්නෙ හරිම සුන්දර කාලයක්. එසේ වූවත් එම සුන්දර කාලේ අපි හැමෝටම එකම විදියට අත් විදින්න ලැබෙන්නෙ නැහැ. ඒ අප...
මෙය කාන්තාවන් සම්බන්ධයෙන් ඉතා වැදගත් දෙයක්. එය අප කන්‍යාභාවය විදිහට හඳුන්වනවා. අතීත සමාජයේ නම් විවාහයකදී මෙම කන්‍යාභාවය නමැති සාධකය අනිවාර්යය දෙයක්...
අරුණයි තිළිණියි අවුරුදු ගාණක් ආදරය කරල දෙන්නගෙම වැඩිහිටියන්ගෙ ආශීර්වාදය මැද්දෙ ඒ ආදරය මල්ඵල ගන්වන දවස එනකල් ඇඟිලි ගනිමිනුයි හිටියෙ. වැඩ ගොඩක් අස්සෙ...
ඔබ බොහෝ විට බියට පත්වන රෝග තත්ත්වයක සැබෑවක් හෙළි කිරීම අපේ යුතුකමක්. එය බොහෝ දෙනාගේ ඉල්ලීම මත කෙරෙන්නක්. “මොනවද මේ ගැටිති...
පෝරුවේ චාරිත්‍ර අවසන් වීමට පැය භාගයකට පෙර ඡායාරූප ගැනීම අවසන් කරන්න.ජීවිතයේ සොඳුරුතම අවස්ථා සදා මතකයේ රඳවා ගනිමින් මතක පිටු අතරට එක්...
මිතුරියන්, ඥාතීන් හෝ දන්නා හඳුනන අයට විවාහ වීමට සූදුසූ අය සොයාදීමට බොහෝ කතුන් දක්වන්නේ ප්‍රබල උනන්දුවකි. අවිවාහකයෙකු දුටූ විටදී ඔහූගේ ඇයට...
අවශ්‍ය ද්‍රව්‍ය :රවුමට කපා ගත් දැල්ලො ග්‍රෑම් 100කපා ගත් බෝංචි ග්‍රෑම් 100කපා ගත් ළූණු ගෙඩි 1කපා ගත් තක්කාලි ගෙඩි 2තලා ගත්...
අවශ්‍ය ද්‍රව්‍ය : බිත්තර සූදු මද 3සිහින් කැට සීනි ග්‍රෑම් 300 (රෝලින් පින් එකෙන් අඹරාගන්න)වැනිලා තේ හැඳි 1·2කැමති වර්ණයක කලරිං තේ...
බොහෝම පහසුයි. ඔබ කිරි ටොෆී හදනවා වගේමයි. ඒත් රස නම් ඊට වඩා වෙනස්.අවශ්‍ය ද්‍රව්‍ය :මිල්ක් මේඩ් ග්‍රෑම් 400අයිසින් සීනි කෝප්ප ½ කජු...
අවශ්‍ය ද්‍රව්‍ය :බිත්තර 4 සීනි ග්‍රෑම් 200 කජූ ග්‍රෑම් 100 පූහූල් දොසි ග්‍රෑම් 200 ලෙලි දොසි ග්‍රෑම් 50 ගෝල්ඩන් සිරප් මේස...
අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් කිලෝ 1 1/2කරදමුංගු කුඩු තේ හැදි 2කරාබු නැටි 5කුරුදු පොතු අගල් 1 පමණ කැබැල්ලක්ගම්මිරිස් තේ කුඩු හැදි...
සසර දුකින් මිදීම සඳහා යන ගමනේ පළමු කඩඉම සෝවාන් ඵලයට පත්වීමය. සෝවාන් ඵලයට පත් වූ සිතක උත්තරීතරභාවය කෙතරම්ද කියනවා නම් සර්වලෝකාධිපති...
කුරුංග නම් මුවාගේ කථාවපින්වතුනේ, පින්වත් දරුවනේ,බුදුවදනට අනුව සසර ගමන තරම් භයානක වෙනත් දෙයක් නෑ. චතුරාර්ය සත්‍යය අවබෝධය ලබනා තුරු කැමති වුනත්...
ආරාමයේ ඝණ්ටාරය තෙවරක් නාද වීමත් සමගම පැමිණ සිටි සියලුම දෙනා ධර්මශාලාවේ සිට විහාර මන්දිරය දක්වා එක පෙළට පෙළ ගැසී ත්‍රිවිධ ෙචෙත්‍යයන්...
නන්ද දාසයාගේ කථාව. පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහරුන්ගේ ගතිගුණ හරි පුදුමයි. වැඩිහිටියන් අතරේ, ගුරුන් අතරේ, පිරිසක් අතරේ ඉන්නා විට බොහෝම හොඳට තැන්පත්ව...
කරන දේ කියන කියන දේ කරන පුද්ගලයෝ ලොව දුර්ලභය. බුදු රජාණන් වහන්සේ දුර්ලභ ශ්‍රේෂ්ඨ උතුමෙකු වන්නේ මෙ උත්තරීතර මනුස්ස ගුණය නිසාය....
මෙය 7.3/10 IMDB අගයක් ලැබූ 2016 වර්ෂයේ නිකුත් කල Thriller/Horror වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 57ක් වේ."කේසි කුක් කුඩා...
‘සත්තයි මට ඔබ වාගේ’ ගීතයට පෙම්බැඳි සියලු දෙනාම ඒ ආදරණීය හඬෙහි උරුමක්කාරියටත් අඩුවක් නැතිව ආදරය කරනවා කියලා අපි දන්නවා. නව පරපුරේ...
– ඕනෑම නිර්මාණයක ප්‍රධානියා අධ්යක්ෂවරයා වුණාට වැඩේට මූලික වෙන්නෙ සහාය අධ්යක්ෂ – ෆීල්ඩ් එකේ හැමෝම වගේ මට කියන්නෙ කොලු භාගෙ කියලා...
විතුරා’, ‘රාජිනී’’ ‘ළංවී’ යන ටෙලි නාට්‍ය ත්‍රිත්වයෙන්ම ඔබේ හදට අමතන ඇය වගීෂා සල්ගාදුයි. මෑත කාලයේ ‘ඉන්ටර්නැෂනල්’ ටෙලි නාට්‍යයේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්...
ඊජිප්තුවේ ටුටන්කාමන් රජු ඝාතනය කළාද එසේත් නැත්නම් ස්වභාවික හේතුන් නිසා මිය ගියාද? ටුටන්කාමන් රජුගේ සිරුර මෑතකදී පරිගණක නිරීක්ෂණ 2000 කට අධික...
"අවුරුදු කුමාරි තරගය ජීවිතය වෙනස් කළා" නව පරපුරේ රංගන ශිල්පිණියක් වන විනූ පෙරේරා, ‘බඹරෙක් ඇවිත්’ සහ ‘සංචාරෙ’ යන ටෙලි නාට්‍ය මගින්...